මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න &#3

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න &#3

    මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න බෑ සිංදුව
    Beda%20Ganna%20Ba%20Mage%20Bada%20Ida%20Ne%20DONP.jpg


    [0]


    බූන්දි| සෙනසුරාදා, නොවැම්බර් 3, 2012| 23:42:56



    බෙදා ගන්න බෑ- මගේ බඩ ඉඩ නෑ
    අනේ ඒත් තව බත් බෙදපං
    බුජං ගනං තව බත් බෙදපං

    මට විතරයි දිවි නගින්නෙ
    මට විතරයි මග නගින්නෙ
    අනික් එවුන් මග නැහුනාවේ
    සමුර්දියත් මට නැගුනාවේ

    නිකං ඉඳං බත් ලැබෙන්නෙ
    පෙර පිනටයි මට හිතෙන්නෙ
    බඩේ වරායක් හැදුනාවේ
    සමුර්දි නැව එහි වැඩියාවේ
    Iwarayi.jpg




    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා