මන්දෝදරී කියවපු උන්..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මන් නිකන් එහෙන් මෙහෙන් පරිච්චේද කීපයක් දැක්කා. පෞද්ගලිකව මේ type ලිවිල්ලක් කියවන්න රුචි නෑ.. කෙල්ලෝ පිස්සුවෙන් වගේ කියවනවා දැක්කා. කියවපු උන් ඉන්නවද ? මරුද ? සිත කුචි කැවෙනවද ආදරයෙන් ?




    IMG_6990.jpeg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මොහාන් රාජ් මඩවල නේද මෙලෝ රහක් නෑ මටනම් ඕකා.. වෙන මොනා හරි වැඩකට ඇති දෙයක් කියවපන්.. මුට වඩා හොඳයි මහින්ද ප්‍රසාද්මසිඹුල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මන් නිකන් එහෙන් මෙහෙන් පරිච්චේද කීපයක් දැක්කා. පෞද්ගලිකව මේ type ලිවිල්ලක් කියවන්න රුචි නෑ.. කෙල්ලෝ පිස්සුවෙන් වගේ කියවනවා දැක්කා. කියවපු උන් ඉන්නවද ? මරුද ? සිත කුචි කැවෙනවද ආදරයෙන් ?




    View attachment 238857
    අද කාලේ ඔය FB hype එහෙම වැඩිය ගනන් ගන්න එපා. පේජ් කාරයන්ට ගානක් දුන්නාම සුපීරි මාර්කටින් පාරක් දෙනවා. ඔය වගේම හිට් කරපු තව පොතක් තියෙනවා "කම්මැලි මොලය" කියලා. කියවපු එකේ නෑ, ඒත් හැම එකාම ඒක හොඳයි කියනවා.

    සින්දු උනත් එහෙමයි. ටික්ටොක් ට්‍රෙන්ඩ් එකක් හදලා ගේමක් නැතුව හිට් කර්නන පුලුවන්. අර සීදේවි මම කියලා යන මෙලො රහක් නැති හුත්තත් ඒ වගේ තම.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ada kiyewwa set na
    අද කාලේ ඔය FB hype එහෙම වැඩිය ගනන් ගන්න එපා. පේජ් කාරයන්ට ගානක් දුන්නාම සුපීරි මාර්කටින් පාරක් දෙනවා. ඔය වගේම හිට් කරපු තව පොතක් තියෙනවා "කම්මැලි මොලය" කියලා. කියවපු එකේ නෑ, ඒත් හැම එකාම ඒක හොඳයි කියනවා.

    සින්දු උනත් එහෙමයි. ටික්ටොක් ට්‍රෙන්ඩ් එකක් හදලා ගේමක් නැතුව හිට් කර්නන පුලුවන්. අර සීදේවි මම කියලා යන මෙලො රහක් නැති හුත්තත් ඒ වගේ තම.
    කම්මැලි මෝලේ නන් වෙනම seen ekak neh. කැරි සෙනගක් පෝලිමට
     
    • Like
    Reactions: tharakaf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Mu kari dial eka hode. Kello Fb eken muta msg danwa muth hena paniya msg walata reply karanwa. samahara kellonta Free books ewnawa
    But chatar seen ekata nm awilla na
    Romance පොතක් ලිවුව කියන්නෙ කෙල්ලො nothing බන්.
    ලියන්න දෙයක් නෑ පොත් කියවනව art සීන් එකේ ඉන්නව කියල පෙන්නුවත් අම්බානෙක කෙල්ලො පස්සෙන් එනව.


    උඹල කියවල තියෙන හොඳම සිංහල පොත් මොනවද?
    ------ Post added on Oct 7, 2024 at 12:01 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ඕව මොනාද අනුර කුමාරටත් කෙල්ලෝ මැරෙන්න හදන්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,020
    113
    −273.15°C
    මීට කලින් මඩවලගේ පොත් කියවලා නැති හින්දා මන්දෝදරී පොත නම් ගත්තා, තාම කියවන්න වුණේ නෑ.

     
    • Wow
    Reactions: Mr.Robot

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    Muge katha okkoma wage unrealistic saba loke wena dewal nan newei, "Adaraneeya Victoria" kiyewwa eken epama una
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පොත පට්ට. ඒ ලියන ස්ටයිල් එක ඇතුලේ අපිට කතාවේ අපේ කොටසකුත් හදාගන්න ඉඩ දෙනවා.

    මාගම්සොලිය එහෙම්ම පිටින්ම පොත් දහයකට විතර දික් කරන්න පුළුවන් කතාවක්.

    මේ ලියන විධිය Magic Realism

    මේ විධියට සිංහලෙන් ලියන මේ තරම් හොඳ එකෙක් සෙට් වෙලා නෑ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    උට සුපිරියට ලියන්න පුළුවන් ' ..
    ගොඩක් නවකතා කෙල්ලොන්ට , ගෑ නුන්ට වදින හැටියට තමයි ලියන්නේ ..
    එකයි රහස
     
    • Wow
    Reactions: Mr.Robot

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    දැන් කතා ලියන style එක වෙනස් ... මං මේ දවස්වල " සීනි මුරුක්කු" කියවනවා ..:lol:
    කතා කරන භාෂාවෙන්ද ලියලා තියෙන්නේ ඒක.