මේ දවස් වල පට්ට හයිප් වෙන දෙන්නෙක් තමයි මොහාන් රාජ්, මහින්ද ප්රසාද්මසිඹුල මන් මෝහන්ගේ ලොවිනා කියෙව්වා,මහින්ද ප්රසාද්මසිඹුලගේ මැයි මාර ප්රසංගය කියෙව්වා, මේ දෙකේම wow එකක් නැ,අවරේජ් මට්ටමේ පොත්,කට්ටිය මැරෙන්න හදන්නේ ඇයි කියලා බැලුවම මට හිතුනේ මුන් කියෙව්වට හරි කියවීමක් නැ, හොද උදාහරණයක් තමයි මාර්ටින් වික්රමසිංහගේ විරාගය සහ මහින්ද ප්රසාද්මසිඹුලගේ මැයි මාර ප්රසංගය,දෙකේම තියෙන්නේ ටික වගේ ඒක පාර්ශ්වික ආදරයක් ගැන කතාවක්, හැබැයි විරාගයයි මැයි මාර ප්රසංගයයි අහසයි පොලවයි වගේ. සල්ලි දීලා ගන්න තරම් වටින්නේ නැ බන්.