මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..
    20230210-153833.jpg

    මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි.

    මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්‍රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

    පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    රට හදන ජෙප්පෝ 🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.
    දිල්ශාන් කොරපු වැඩේට ඇයි බං ඒ. ජී. ජයන්ත අත්අඩංගුවට ගත්තෙ 🤔🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දිල්ශාන් කොරපු වැඩේට ඇයි බං ඒ. ජී. ජයන්ත අත්අඩංගුවට ගත්තෙ 🤔🤔
    දෙන්නම එකතු වෙලා සැරෙන් සැරේට දූෂණය කරලා තියෙන්නේ
    එකෙක් අල්ලා එකෙක් හැංගිලා
     
    • Like
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    c news හරි කමක් නෑ සෝස් දාපං පොන්නයෝ 😆
    http://www.dinamina.lk/2023/02/10/ප...තරුණියකට-හදි-කළ-මාලිමාවේ-අපේක්ෂකයා-අත්අඩංගුවට

    Machan mama uba danneth na...mata ubath ekka awlakuth na :lol:
    a wunata ube thread dakkma kasun_kpb mention karanna hithenwa bn :lol:
    උබ කරන්න දෙයක් නැහැ මම කරන්නම්🤭
    @kasun_kbp පොන්න වේසිගේ පුතා මෙහෙ වරෙන් 🤣🤣🤣
    ------ Post added on Feb 10, 2023 at 3:48 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..
    20230210-153833.jpg

    මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි.

    මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්‍රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

    පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    රට හදන ජෙප්පෝ 🤣🤣🤣
    hitha keduna .. itin katada denna one chande.. saralawa kiyapanko.
     
    • Haha
    Reactions: Identity

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @2osama දිනමිණ කියන්නෙ මහින්දලගේ පත්තරයක් කියන්නෙ ඇත්තද :rolleyes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,420
    113
    Kaduwela
    දෙන්නම එකතු වෙලා සැරෙන් සැරේට දූෂණය කරලා තියෙන්නේ
    එකෙක් අල්ලා එකෙක් හැංගිලා
    මේ පොන්නයා පැත්තක් ඉදන් බලාගෙන අතේ ගහලා 🤣👌
    බලන් හිටියා වගේ ලියලා තියෙන්නේ 😜👉👈

    orN1ylQ.gif
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මේ පොන්නයා පැත්තක් ඉදන් බලාගෙන අතේ ගහලා 🤣👌
    බලන් හිටියා වගේ ලියලා තියෙන්නේ 😜👉👈

    orN1ylQ.gif
    මාලිමාවේ බර අවි කෙලින් වී උද්දීපනය වෙලාද 😂 😂 බන් හරියට කියපන්කෝ. මහ එකා පුංචම්මට කෙලින එකේ ඕවා නම් මොනවද නේද බන්🤭
     
    • Haha
    • Like
    Reactions: erozan and 2osama