මන්ද මොංගල් අනුර කුමාරගේ තවත් රජ වැඩක්🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    @2osama ඇයි අනුර එක්ක මල ?
    රාජපක්ෂලා පැරදුන නිසාද ?
    රාජපක්ශලා පැරදුනේ එයාලගෙම අකටයුතුකම් නිසා නෙමෙයි ද?
    ආවු ගු UNP ලොල්ලා ඒපාර ජෙප්පෙක් වගේ රග පානව😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @2osama ඇයි අනුර එක්ක මල ?
    රාජපක්ෂලා පැරදුන නිසාද ?
    රාජපක්ශලා පැරදුනේ එයාලගෙම අකටයුතුකම් නිසා නෙමෙයි ද?
    දෙක ඔසාමා හේත්තුවෙන පැත්ත පැරදෙනවා. දැන් වේදනාවෙන් ඉන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    දෙක ඔසාමා හේත්තුවෙන පැත්ත පැරදෙනවා. දැන් වේදනාවෙන් ඉන්නෙ
    මම හේත්තු උන හැම පැත්තක්ම දිනුවා
    මේ පාර NPP එකට සපෝර්ට් කරේ නැත්තේ උන් නානනවා කියලා මම 1000% ක් කලින් දැන ගත්තා 😆

    මම උබල වගේ රැල්ලට යන ගොන් හැත්තක් නෙවෙයි බං🤣
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හේත්තු උන හැම පැත්තක්ම දිනුවා
    මේ පාර NPP එකට සපෝර්ට් කරේ නැත්තේ උන් නානනවා කියලා මම 1000% ක් කලින් දැන ගත්තා 😆

    මම උබල වගේ රැල්ලට යන ගොන් හැත්තක් නෙවෙයි බං🤣
    රැල්ල ගියාට පස්සෙ යන ගොන් හැත්තක්.

    ලපය පරදින්න ඔන්න මෙන්න තියෙන කාලෙක මූ ලපයටත් හෙත්තුවෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රැල්ල ගියාට පස්සෙ යන ගොන් හැත්තක්.

    ලපය පරදින්න ඔන්න මෙන්න තියෙන කාලෙක මූ ලපයටත් හෙත්තුවෙයි
    තෝ වගේ මෝඩ බූරුවෙක් නෙවෙයි මම මම හොඳටම දන්නවා NPP එකට කියපු ඡන්ද පොරොන්දු එකක් වත් කරන්න බැහැ කියලා 🤣🤣
    මේ 2025-06-12 ඔන්න ලියලා තියාගනින්
    BRT හරි LRT හරි පාරට දැම්මොත් පොඩ්ඩක් මටත් කියපං තනියම නැගලා යන්න එපා 🤣🤣

    NPP එක ලස්සනට උබල වගේ Economy එක ගැන දන්නේ නැති ලංකාවේ කැවුම් මොඩයෝ ටික ඇන්දුවා 😆😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෝ වගේ මෝඩ බූරුවෙක් නෙවෙයි මම මම හොඳටම දන්නවා NPP එකට කියපු ඡන්ද පොරොන්දු එකක් වත් කරන්න බැහැ කියලා 🤣🤣
    මේ 2025-06-12 ඔන්න ලියලා තියාගනින්
    BRT හරි LRT හරි පාරට දැම්මොත් පොඩ්ඩක් මටත් කියපං තනියම නැගලා යන්න එපා 🤣🤣

    NPP එක ලස්සනට උබල වගේ Economy එක ගැන දන්නේ නැති ලංකාවේ කැවුම් මොඩයෝ ටික ඇන්දුවා 😆😆
    ජෙප්පොන්ට පොරොන්දු වුන දේවල් කරන්න බැරිවුනාම පන්නපු නාමලයට ආපහු චන්දෙ දෙයි කියල හිතාගෙන හිටපං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ජෙප්පොන්ට පොරොන්දු වුන දේවල් කරන්න බැරිවුනාම පන්නපු නාමලයට ආපහු චන්දෙ දෙයි කියල හිතාගෙන හිටපං
    ඒක මිනිස්සු තීරණය කරයි උබ කණවැන්දුම් ගෑනි වගේ නහයෙන් අඬන්නේ නැතුව ඉඳපන්😂😂

    ඊළග චන්දෙන් මිනිස්සු ගානට ෂෝට් එක දෙයි ඔහොම ඉවසලා ඉඳපන් දැනට