මන්සූර්_මහත්මිය

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මන්සූර්_මහත්මිය

mainpic1_L.jpg


මෙරටට පැමිණ සිටින මැලේසියා අගමැති ආර්යා ඩාටින් රොස්මා මන්සූර් මහත්මිය සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවැති අතර මේ අවස්ථාවට පැමිණි මැ‍ලේසියා අගමැති ආර්යාව ජනපති ආර්යාව විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ඡායාරූප - ලලිත් වැලිවිටිගොඩ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජනාධිපති ආර්යා පෝස්ට් එකෙන් විශ්‍රාම යන්න තව සති කීපයයිනෙ ඉතිං යාලු මිත්‍රාදීන් හම්බවෙලා සතුටින් හිටපුවාවෙ සිරන්ති ඇන්ටි :(