මන්සූර්_මහත්මිය
මෙරටට පැමිණ සිටින මැලේසියා අගමැති ආර්යා ඩාටින් රොස්මා මන්සූර් මහත්මිය සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිණිය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවැති අතර මේ අවස්ථාවට පැමිණි මැලේසියා අගමැති ආර්යාව ජනපති ආර්යාව විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ඡායාරූප - ලලිත් වැලිවිටිගොඩ