මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

    මේක පොඩි කෙස් එකක්. හිතට වද දෙන ප්‍රශ්නයක්.

    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා. මම වංගුවකින් Overtake කරන්න ගිහින් පිටිපස්සෙන් ආපු Bicycle එකේ කන්නාඩිය එක මගේ වාහනයේ පිටිපස්සේ වැදිලා Bike එක පෙරලුනා.

    Bicycle එකේ කාන්නාඩිය කැඩුනා. මේක Dio පරණ එකක්. අර Headlight එක වටේ Plastic එකේ පරණ හැප්පුන පාරවල් තියෙනවා.

    මගේ අතේ තමා වැරැද්ද. මන් එක පිලිගන්නවා.

    හැප්පුන වෙලාවේ මන් මගේ වහානයේ ම ගිහින් ඒ ගැණු කෙනාට බෙහෙත් ගන්න යනකොට කිව්වා පොඩ්ඩක් පපුව රිදෙනවා ECG එකක් ගන්න වෙයි කියල. ඊට පස්සේ මන් කිව්වා ඉස්පිරිතාලෙට යමු කියල, ECG අරගෙන එව්වා සේරම හොඳයි. මන් කිව්වා ඔයාට මොනවද කරලා දෙන්න ඕන කියල ? ඒ ගෑනු කෙනාගෙන් ඇහුවා.

    ඊට පස්සේ කිව්වා මට තනි තීරණයක් ගන්න බැහැ. එයාගේ මහත්තයා ගෙන් අහන්න ඕන කියල. ඊට පස්සේ මහත්තයා අවා. ඇහුවාම කියනවා රුපියල් 25000 ඕනලු. ඇත්තටම Dio එකේ කන්නාඩි එකක් සහ අර Cover එක දාන්න යන්නේ රුපියල් 10000 කියල තමා මම Honda Service Center එකෙන් ඇහුවහම කිව්වේ.

    මට ඒ වෙලාවේ පොඩ්ඩක් තරහා ගියා. මන් කිව්වා එහෙම 25000 දෙන්න බැහැ.

    මන් සම්පුර්ණයෙන් ම Bicycle එක හදල දෙන්නම් Company එකෙන් අලුත් බඩු දාලා, ඒ ගෑනු කෙනා වැඩ කරන කෙනෙක් නම්, දැන් මන් හින්ද වැඩ කරන්න බැරි හින්දා රුපියල් 1000 දවසට දෙන්නම් හොඳ වෙනකම් කියල. තව බෙහෙත් දාන්න මගේ වාහනයේ ගෙදරට ඇවිල්ලා එක්කගෙන ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන ගෙදරටම ඇරලවන්නම් කියල හොඳ වෙනකම්.

    කියල කිව්වා. බෙහෙත් කරන්න 50000 ගියත් කමක් නැහැ කියල කිව්වා මම වියදම දරන්නම්. මිනිහා කියනවා එහෙම බැහැ ලු රුපියල් 25000 ක් ඕනලු කියල.

    ඊට පස්සේ මම කිව්වා " මගේ අතේනේ වැරැද්ද. මම වරද පිලිගන්නවා. අපි පොලිසියට ගිහින් විසඳ ගමු කියල. " ඒ මිනිහා යන්න බැහැ ම කියනවා.

    ඊට පස්සේ මිනිහා මාත් එක්ක කතා කරලා කරලා බැරිම තැන මගේ Licence, Insurance, Vehicle Licence ටික මගෙන් කලින් ඉල්ලා ගෙන තිබුනේ. ඒ ටික මට දුන්නා.

    අපේ අම්මාට ඕක ඔය වෙලාවේම ආරංචි වෙලා අම්මා අර මනුස්සයා ඉල්ලන ගාණ දෙන්න හදනවා. මන් කියනවා අපේ අම්මටයි, අර මිනිහටයි පොලිසියට යන්ම කියල. ඒ මිනිස්සු යන්න කැමතිම නැහැ.

    මම කැමති නැහැ කවුරුවත් මම හින්ද දුක් විඳිනවට. දැන් මම මොකක් ද කරන්න ඕන ?

    25000 දෙන්න තමා මගේ හිත, මොකද ඒ මිනිස්සුගේ Licence, Insurance නැති වුනත් මම කැමති සල්ලි දෙන්න. එත් නිකන් දෙන්න නෙමේ පොලිසියට ගිහිල්ලා දෙන්න. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් එලියට ඇවිල්ලා අතරමග එනකොට ඒ හැප්පුන ගෑනු කෙනාගේ අදුරන කොල්ලෝ වගයක් අහනවා

    " ඔයා මේක ඉවර කරනවද ? නැද්ද කියල. එතකොට අපේ අම්මත් වහානේ හිටියා. අම්මා කිව්වා ඒ කොල්ලට : නැහැ නැහැ ඔයා මුකුත් කරන්න එපා. හෙට මම සල්ලි ගෙනත් දෙන්නම් කියල.

    මට රුපියල් 25000 දෙන්න බැරි කමක් නැහැ. එත් මන් කැමති නැහැ එක එක ඉල්ලන ගණන් දෙන්න. ඉල්ලන ඕන ගානක් දෙන්න පුළුවන් පොලිසියට ගියහම.

    ඒ මොකද, වැරැද්ද ඔප්පු වෙලා නිතිය මාර්ගයෙන් නිසා.

    ඒ මිනිස්සු පොලිසියට යන්න කැමති නැහැ. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියල. ඒ මිනිස්සුන් ගේ Licence, Insurance අඩු පාඩු තිබ්බත් මම කැමති සල්ලි දෙන්න මම සල්ලි දිය යුතු නිසා.

    මේ වැඩේ උබලට වුනා නම් මොකද කරන්නේ උබල ? නිකන් සල්ලි දෙනවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Ube weredda hinda dipan.pihi parak kanawata wada eka hodai ne.ube weredda newe nan policy yanna tibba.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    25000/= දෙන්න එපා..බයික් එක හදල දියන් ඔරිජිනල් කෑලි දාලා.. බෙහෙත් කරන්නත් වියදම් කරන එකෙ තව මොනවද ...
    උඹේ මනුස්සකමෙන් ප්‍රයොජන ගන්නවා..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය මනුස්සයාගේ කරුමෙට තව අවුරුද්දකින් පපුවේ අමාරුවක් හැදිලා මැරිලා ගියත් ඕකුන් පොලිසියට කියන්නේ මීට අවුරුද්දකට කලින් වාහනේකට හැප්පුනා ඒ හින්දද දන්නේ නෑ කියල ඕං. උඹට තමා කැරකිලා එන්නේ කවදාහරි. දැන් සල්ලි ගත්තා වගේ නෙවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    කරන දෙයක් පරිස්සමෙන්. ගෑනිගෙ මිනිහා කපටියා. අරූ බයික් එක හදාගන්න 25කුත් අරගෙන තුවාල වෙච්ච ඒවට සැරින් සැරේ වන්දි ඉල්ලන්න ආවොත් මොකද කරන්නෙ? බයික් එක හදන්න වැඩිපුර 15කුත් දීලා ඒ ගෑනිගෙ බෙහෙත් වලටත් ගෙවන්න වෙයි.

    25ක් දීලා වැඩේ ක්ලෝස් කරන එක මොළේ පාවිච්චි කරලා ගන්න තීරණයක්.
    10ක් දීලා කට්ට කාගෙන දුක සැප බලන එක හදවතින් ගන්න තීරණයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Salli denawanan salli gatta kiyala liyumak ganin.phone eken record karapan.ehema nethuwa nikan denna epa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mata nam hithaganna ba. BUMP
    25 denawa nam kelinma wade wisadaganin hariyatama . natnam aayema illawi or umbata case wei kawadahari..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය මනුස්සයාගේ කරුමෙට තව අවුරුද්දකින් පපුවේ අමාරුවක් හැදිලා මැරිලා ගියත් ඕකුන් පොලිසියට කියන්නේ මීට අවුරුද්දකට කලින් වාහනේකට හැප්පුනා ඒ හින්දද දන්නේ නෑ කියල ඕං. උඹට තමා කැරකිලා එන්නේ කවදාහරි. දැන් සල්ලි ගත්තා වගේ නෙවේ.

    දැන් වහානේ වැදුනා කියල පොලිසියට යන්න බැහැ. උන් අහයි ඇයි අවේ නැත්තේ කියල ඉස්සෙලා ? සල්ලි දුන්නත් පස්සේ කිව්වොත් එහෙම අර Accident එක නිසා වුන දෙයක් කියල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    ඔය මනුස්සයාගේ කරුමෙට තව අවුරුද්දකින් පපුවේ අමාරුවක් හැදිලා මැරිලා ගියත් ඕකුන් පොලිසියට කියන්නේ මීට අවුරුද්දකට කලින් වාහනේකට හැප්පුනා ඒ හින්දද දන්නේ නෑ කියල ඕං. උඹට තමා කැරකිලා එන්නේ කවදාහරි. දැන් සල්ලි ගත්තා වගේ නෙවේ.

    සිරාවටම බං. හිඟන හැතිකරේ ඔහොම්මයි. දැන් පොලීසියට ගිහින් නීති මගින් වැඩේ ක්ලොස් කරගන්න එක අනාගතයට ගුණයි.
     
    Oct 17, 2018
    264
    28
    0
    Dio Full Insurance නැත්ද බන්. ගොඩක් වෙලාවට ෆුල් ඉන්ෂුරන්ස් දානවා. ඉන්ෂුරන්ස් නැතුව එයා පාරෙ ගියා නම් අනිවා පොලිසි යන්න. බෙහෙත් අරන් දුන්න රිසිප්ට් ළඟ තියා ගන්න. උබ තර්ඩ් පාටි ඉන්ෂූරන්ස්ද ? සල්ලි දෙන්න එපා නිකන් අතට. අනිවා ලෙටරි එකක් ගනින්. පුළුවන් නම් වොයිස් රෙෆරන්ස් එකකුත් ගන්න. මොබයිල් එකෙන් conversation record කරන්න. අම්මව පැත්තකට කරල තියන්න අම්මට අත දාන්න දෙන්න එපා. ඔය වේස ගෑනු බයික් පදිනවා දැක්කම ළඟින්වත් යන්න එපා. මහ හුචක්කු වේසියො. commonsense නැහැ බන්.
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මචන් උඹ කියන එක පැහැදිලි නෑ. වාහනේ එලවගෙන යද්දි පිටිපස්සෙන් ඇවිත් එකෙක් හැප්පුවොත් එක එයාගේ වැරැද්ද. පිටි පස්සේ කෙනා දැන ගන්න ඕනේ වේගෙත් එක්ක ඉස්සරහා වාහනේට දුර තියාගෙන යන්න.
    ඔය සීන් එක මනුස්සයා දන්න නිසාද දන්නෑ පොලිසියට යන්න බෑ කියන්නේ.
     
    මගේ නේ බන් වැරැද්ද,

    Licence And Insurance උන්ගේ එව්වා තියෙනවා කිව්වට මන් අරගෙන බැලුවේ නැහැ. මගේ නම් Full Insurance.

    රුපියල් 25000 දුන්නත් මම හරියට ලියුමක් ලියාගෙන තමා දෙන්නේ
     
    Oct 17, 2018
    264
    28
    0
    සනෝජ්_තරංග;23762782 said:
    දැන් වහානේ වැදුනා කියල පොලිසියට යන්න බැහැ. උන් අහයි ඇයි අවේ නැත්තේ කියල ඉස්සෙලා ? සල්ලි දුන්නත් පස්සේ කිව්වොත් එහෙම අර Accident එක නිසා වුන දෙයක් කියල

    ඉතින් ඒක අවුලක් වෙන්නෙ නෑ. උබ පලයන් පොලීසි. ගිහින් කියන්න කට උත්තරේට දෙපාර්ශවයම එකඟ වෙලා තිබ්බ නිසයි ආවෙ නැත්තෙ කියලා. ඕක ලොකු අවුලක් වෙන්නෙ නෑ. පොලිසි ගියෙ නැත්තම් තමයි වරද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සනෝජ්_තරංග;23762782 said:
    දැන් වහානේ වැදුනා කියල පොලිසියට යන්න බැහැ. උන් අහයි ඇයි අවේ නැත්තේ කියල ඉස්සෙලා ? සල්ලි දුන්නත් පස්සේ කිව්වොත් එහෙම අර Accident එක නිසා වුන දෙයක් කියල
    උඹ සල්ලි දීලා පොලිසි යන්න එපා කිවා කීවොත් මොකෝ කරන්නේ. පොලිසිය ඔයවගේ වෙලාවට ගන්නේ අර මිනිස්සුන්ගේ පැත්ත. අනික ඔය ගෑනු කෙනාගේ මනුස්සය සල්ලිම ඉල්ලනවා කියන්නේ ඕකා හෙන සල්ලි පෙරේතයෙක් ආයෙත් සල්ලි ඉල්ලගෙන එන්න බැරි නෑ. කලින් තිබුනෙ නැති ඔලුවේ අමාරුවක් දැන් තියෙනවා ඒ වෙලේ ඔලුව වැදිලා වෙන්න ඇති දැන් අර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා කියාගෙන එයි.

    මමනං කියන්නේ ලේසියට සල්ලි දීල අතපිහදගන්නවට වඩා අනාගතේ ගැන හිතල වැඩ කරන්න කියල. නීතිය දන්නා කෙනෙක් උදව් කරයි අපි නීතිය දන්නේ නෑ නෙ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන් උඹ කියන එක පැහැදිලි නෑ. වාහනේ එලවගෙන යද්දි පිටිපස්සෙන් ඇවිත් එකෙක් හැප්පුවොත් එක එයාගේ වැරැද්ද. පිටි පස්සේ කෙනා දැන ගන්න ඕනේ වේගෙත් එක්ක ඉස්සරහා වාහනේට දුර තියාගෙන යන්න.
    ඔය සීන් එක මනුස්සයා දන්න නිසාද දන්නෑ පොලිසියට යන්න බෑ කියන්නේ.

    නැහැ නැහැ මන් වංගුවකදී Overtake කරන්න ගිහින් ගැණු කෙනා හැප්පුනේ.