කෙල්ලෙක් ඉදිය උස මහත
අපි දෙන්න ලින්ගිකවත් එකතු උනා
ඒ උනාට එෆෙයා එක වැඩි කල් තිබ්බෙ නැ
එයා දැන් ඉන්න කොල්ලගෙ විස්තර කිව්ව
උසය් ලු ගොඩක්
මහතත්ලු
6:4 පොරක් ලු
මන් ඇහුව ඔයාල සෙක්ස් කරාද කියල
ඊට පස්සෙ ඉදන් ගහන මැසේජ් ඩිලිවර් වෙන්නෙ නැ මිතුරෙ බ්ලොක් කරල මන් හිතන්නෙ
![]()


උස මහත කෙල්ලොත් එක්ක ලිංගිකව එකතු වෙන්න යන්න එපා...
හිච්චි මල්ලි දෙකට කැඩෙයි යකෝ...![]()

ඒකටනම් ඇබරිලාම ගියා



කෙල්ලෙක් ඉදිය උස මහත
අපි දෙන්න ලින්ගිකවත් එකතු උනා
ඒ උනාට එෆෙයා එක වැඩි කල් තිබ්බෙ නැ
එයා දැන් ඉන්න කොල්ලගෙ විස්තර කිව්ව
උසය් ලු ගොඩක්
මහතත්ලු
6:4 පොරක් ලු
මන් ඇහුව ඔයාල සෙක්ස් කරාද කියල
ඊට පස්සෙ ඉදන් ගහන මැසේජ් ඩිලිවර් වෙන්නෙ නැ මිතුරෙ බ්ලොක් කරල මන් හිතන්නෙ
![]()

ලංකාවේ කෙල්ලොන්ගෙන් ඕවා අහන්නේ කවුද උබට හොල්මන්නේ බන්
කෙල්ල හරි බැදපු එක හරි EX නම් අයිතියක් නැහැ අහන්න



උස මහත කෙල්ලොත් එක්ක ලිංගිකව එකතු වෙන්න යන්න එපා...
හිච්චි මල්ලි දෙකට කැඩෙයි යකෝ...![]()


ඒකටනම් ඇබරිලාම ගියා
![]()
ලංකාවේ කෙල්ලොන්ගෙන් ඕවා අහන්නේ කවුද උබට හොල්මන්නේ බන්
කෙල්ල හරි බැදපු එක හරි EX නම් අයිතියක් නැහැ අහන්න


Itin ban miture mata dana ganna ona une EyageN
Hodata hadi kare kauda kiyala ahaganna
Mamada alut kenada kiyala
Alut kena wenna ati ne usa mahata porak nisa eyata loku ekak ati![]()
කාරනා කිපයක් තියනවා මචන්..කිසිම වෙලාවක affair එකක් නතර කලාට පස්සේ කතා බහ කලාට උදව් පදව් කරන හිටියට කොච්චර ෆිට් එකේ හිටියත් sex life එකක් නත්තත් ඒ දෙන්නා අතරේ අහන්න යන්න එපා . ලංකාවේ ගැනු ළමයි වෙනස් එයාල පට ගාල offend වෙනවා. කවුරුත් කැමති නැ ඒ ගැන කතා කරන්න . එහෙම එයා කිව්වත් එක එක උබට හිස රදයක් ඇරෙන්න වෙන හොදක් වෙන්නෙත් නැ එයා මග ඇරපු එක ඔයාටම හොදයි.
"Hodata hadi kare kauda kiyala ahaganna"
මේවා මනුස්සයෙක්ගේ අහන දේවල් නෙමෙයි බන් එක එක කෙනා එක එක විදියයි. සමහරු වේල්ල කැඩුව වගේ කියෝනවා උනාට හැමෝම එහෙම කරන්නේ නැ .
"Alut kena wenna ati ne usa mahata porak nisa eyata loku ekak ati "
මේක කිසිම අදාලත්වයක් නැති දෙයක්. this is a variety of a Jealousy, trying to be sorry for your self and trying to get some sympathy.
හිච්චි මලේ බාලේ හිද ඩිස්ටි ඩිඩින්Eya mqge aga udata awilla eyama ati wena kan karangatta miture
Thadi baray husmat hira wenwa tawa dingen
Atin kala harak bala gatta wage wadak mata une![]()

