දන්නෑ
බස් එකේ එල්ලිලා යන හින්දා ද?කොහොමත් උදේට වඩා හවසට මිනිස්සු උසයිලු.....
අනේ මංදා... අව්වට රත් වෙලා වෙන්නැති.... මොකක හරි දැක්කා වගේ මතකයි...දන්නෑ
බස් එකේ එල්ලිලා යන හින්දා ද?
ඔයා වයසයිනෙඔව් මචං මාත් දැන් කොන්ඩි කපන්න ගියේ නෑ මාස 2 කින්... මේ කොරෝනා නිසා...මටත් සමහර අවස්ථා වල ඔහොම හිතෙනවා...ඒ වෙලාවට මම අසමෝදගම් ටිකක් බොනවා.... ඊට පස්සේ හරියනවා...
ලිප ලග හිටිය නම් හරි නේදඅනේ මංදා... අව්වට රත් වෙලා වෙන්නැති.... මොකක හරි දැක්කා වගේ මතකයි...
සකන්ඩ් පූබිරිටිලොකු ළමයෙක් වෙලා
අන්නහරි
උදේ සෙල්ලම් කරාමල්ලිගේ තත්වේ මොකද?