මන් උස ගිහින්

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කොහොමත් උදේට වඩා හවසට මිනිස්සු උසයිලු.....
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔව් මචං මාත් දැන් කොන්ඩි කපන්න ගියේ නෑ මාස 2 කින්... මේ කොරෝනා නිසා...මටත් සමහර අවස්ථා වල ඔහොම හිතෙනවා...ඒ වෙලාවට මම අසමෝදගම් ටිකක් බොනවා.... ඊට පස්සේ හරියනවා...
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    දන්නෑ

    බස් එකේ එල්ලිලා යන හින්දා ද?
    අනේ මංදා... අව්වට රත් වෙලා වෙන්නැති.... මොකක හරි දැක්කා වගේ මතකයි...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Blow Your Mind Wow GIF by Product Hunt
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් මචං මාත් දැන් කොන්ඩි කපන්න ගියේ නෑ මාස 2 කින්... මේ කොරෝනා නිසා...මටත් සමහර අවස්ථා වල ඔහොම හිතෙනවා...ඒ වෙලාවට මම අසමෝදගම් ටිකක් බොනවා.... ඊට පස්සේ හරියනවා...
    ඔයා වයසයිනෙ
    85 නේද
    අනේ මංදා... අව්වට රත් වෙලා වෙන්නැති.... මොකක හරි දැක්කා වගේ මතකයි...
    ලිප ලග හිටිය නම් හරි නේද
    ලොකු ළමයෙක් වෙලා
    සකන්ඩ් පූබිරිටි
    අන්නහරි