මන් ගොඩ ගියේ මෙහෙමයි

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මන් ගොඩ ගියේ මෙහෙමයි

    මට අද මෙහෙම හිතුන. අපි ගොඩක් දෙනෙක් ජීවිතේ ජය අරගෙන ඉන්නේ. සැහෙන්න හොඳින් ජීවිතේ සාර්ථක කරගෙන. සමහර අය නං තමා පාසල් අවදියේ ඉන්නේ. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි තේරුමක් නැතිව ඇති. මොකද ගෙදරින් කන්න අදින්න දෙනවා, උගන්නනවා, ඉතින් වැඩියෙන්ම කරන්න තියෙන්නේ පොඩ්ඩක් පාඩම් කරලා ගොඩක් වල බහින එකනේ. :D

    මන් මේ කියන්න හැදුවේ එක නෙමේ.. ගොඩක් දෙනෙක්ට තමන්ගේ ජීවිතේ තමුන් හොඳටම අසරණ වෙලා කියල හිතුනු වාර ඇති. තමන් වලේ අඩියටම වැටුන කියල හිතුනු වෙලාවල් ඇති. බය හිතුන වෙලාවල් ඇති. එකෙන් තමන්ගේ හිතට තදින්ම බලපාපු සිද්ඩිය මේකේ ලියන්න.. ඒ විතරක් නෙමෙයි. ඒ අවස්ථාවෙ ඒ දේට මුණ දුන්නේ කොහොමද? ඒකෙන් ගොඩ ගියේ කොහොමද, ගොඩ යන්න උදව් කලේ කවුද කියන වගත් ලියන්න.

    එතකොට තව කෙනෙක්ට එහෙම දෙයක් උනොත් ඒ දේට මුණ දෙන්න ලේසි වේවි.

    විහිලුවට ගන්නේ නැතිව මේක සිරාවටම කරමු.

    තමන්ගේ අදහස් දාන්න. bump එකක්වත් දාල ඇදගෙන යමු.
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මටත් වෙච්ච සීන් එකක් තියනවා. හිමින් දාන්නම්. කාර්යාලීය වැඩ කටයුතු තියනවනේ... A /L කෙල වෙලා ගොඩ ගිය හැටි. කෙටියෙන් උ/පෙ කෙල උනා. එත් කට්ට කාල කට්ට කාල මන් උපඩියක් අරන් දැන් සැහෙන කාලයක් රස්සාවකුත් කරන කසදෙකුත් බැඳලා හොඳින් ඉන්නවා. එවෙලේ මන් ඔලුවෙන් සහ මගේ වටේ හිටිය කට්ටියේ උදව්වෙන් ගොඩ ආවේ නැත්නං මන් අද මෙතන නැ.
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    AL kale love karanna epa. mata 1st shy kela una mage trgt ekata yanna baruwa.

    mama maths kare(Colombowalin)
    1st shy BBC - qualified to enter to the UOC
    2nd shy AAB - waiting for university entrance(Mora sure :) :))

    Dan ayeth love eka nagala yanawa :love::love::love:
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    AL kale love karanna epa. mata 1st shy kela una mage trgt ekata yanna baruwa.

    mama maths kare(Colombowalin)
    1st shy BBC - qualified to enter to the UOC
    2nd shy AAB - waiting for university entrance(Mora sure :) :))

    Dan ayeth love eka nagala yanawa :love::love::love:

    Cool .. Congrats bro..
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    MAMA 1 st shy A/L fail - no love
    But 2nd shy AAA - with love ( eya mate hama welawakadima support eka dunna)

    A/L kale love kalata kamak na... eya oyawa unandu karanawanam.. eka thamai aththa adaraya Love karaddi hithanna ona anagathaya ganath.. boru heen loka walata wela inne nathuwa...
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    MAMA 1 st shy A/L fail - no love
    But 2nd shy AAA - with love ( eya mate hama welawakadima support eka dunna)

    A/L kale love kalata kamak na... eya oyawa unandu karanawanam.. eka thamai aththa adaraya Love karaddi hithanna ona anagathaya ganath.. boru heen loka walata wela inne nathuwa...

    oba nivaradi...
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මම ආදරේ පරාද වීමම නෙමෙයි මෙතන අදහස් කලේ. අපි වෙභාග fail වෙනවා, ලෙඩ වෙනවා, පරාද වෙනවා, අපි තනි වෙනවා. ඔය වගේ ගොඩක් දේවල්. අත්දැකීම් අනිවාර්යයෙන්ම තියනවා ඇති ඕගොල්ලන්ට මන් කියපු දේවල් ගැන.