මන් ගොඩ ගියේ මෙහෙමයි
මට අද මෙහෙම හිතුන. අපි ගොඩක් දෙනෙක් ජීවිතේ ජය අරගෙන ඉන්නේ. සැහෙන්න හොඳින් ජීවිතේ සාර්ථක කරගෙන. සමහර අය නං තමා පාසල් අවදියේ ඉන්නේ. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි තේරුමක් නැතිව ඇති. මොකද ගෙදරින් කන්න අදින්න දෙනවා, උගන්නනවා, ඉතින් වැඩියෙන්ම කරන්න තියෙන්නේ පොඩ්ඩක් පාඩම් කරලා ගොඩක් වල බහින එකනේ.
මන් මේ කියන්න හැදුවේ එක නෙමේ.. ගොඩක් දෙනෙක්ට තමන්ගේ ජීවිතේ තමුන් හොඳටම අසරණ වෙලා කියල හිතුනු වාර ඇති. තමන් වලේ අඩියටම වැටුන කියල හිතුනු වෙලාවල් ඇති. බය හිතුන වෙලාවල් ඇති. එකෙන් තමන්ගේ හිතට තදින්ම බලපාපු සිද්ඩිය මේකේ ලියන්න.. ඒ විතරක් නෙමෙයි. ඒ අවස්ථාවෙ ඒ දේට මුණ දුන්නේ කොහොමද? ඒකෙන් ගොඩ ගියේ කොහොමද, ගොඩ යන්න උදව් කලේ කවුද කියන වගත් ලියන්න.
එතකොට තව කෙනෙක්ට එහෙම දෙයක් උනොත් ඒ දේට මුණ දෙන්න ලේසි වේවි.
විහිලුවට ගන්නේ නැතිව මේක සිරාවටම කරමු.
තමන්ගේ අදහස් දාන්න. bump එකක්වත් දාල ඇදගෙන යමු.