මන් දාපු ත්‍රෙඩ් එකට කට්ටිය උනන්දු නිසා ඔ&#350

p.black

Member
Apr 17, 2019
8
1
0
kandy
මන් දාපු ත්‍රෙඩ් එකට කට්ටිය උනන්දු නිසා ඔ&#350

එදා මන් දාපු ත්‍රෙඩ් එකට කට්ටිය උනන්දු නිසා ඔන්න වැඩේ ගේනවා .අපේ courier service community එකක් තියනවා .තාම වැඩේ පටන් අරන් වැඩි කල් නැ .ඔයාලට එකට join වෙලා ඔයාට වැඩ කරන්ඩ පුළුවන් area එකේ ,ඔයාට කැමති order එකක් කුරියර් කරාම එකෙන් එන profit එකෙන් 75% ක් ඔයාට එනවා. මේ ලින්ක් එකෙන් community එකට add වෙලා විස්තර දැනගන්ඩ පුළුවන් .add වෙලා බලපන්කො වැඩේ සෙට් වෙනාවද උබට කියල.සෙට් වෙනවා නම් කරපන් .


https://www.facebook.com/groups/809903882706471/