මන් මෙච්චර කෙට්ටු ඇයි"

මචන්ල මගේ බර 57කිලො
ඉන 28
මන් ජිම් එකකටත් ගියා මාස ගානක් ඒත් කිසි වෙනසක් නෑ මන් ඩොකෙක් ලගටත් ගියා රිපෝට් ටිකක් බලල සාමාන්‍යයි කිව්ව
මට උස කියන්න බැරි උනානෙ උස 5"10'යි වයස 25
මට තියෙන ලොකම අවුල තමා ඇදුමක් ඇන්දම ඇගේ එල්ලුව වගේ ස්ලිම්ෆිට් ඇනදම කෝටුවක් වගේ
මන් වැඩිය මහත් වෙන්න කැමති නැ එත් සාමාන්‍ය ගානකට ඉන්නයි මට ඔනෙ
මන් පිටි ගහන්න ගියෙත් නෑ මචන්ල ඒව බිව්වම අවුල් කියන නිසා
කව්රැ හරි කියපල්ලකො ටිකක් මහත් වෙන්න විදියක්
(මන් හොදට කනව ඒත වෙනසක් නෑ)

kettu wenne naha mona kalath magula 

.