මන් යන යන තැන ඉවරයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,852
    1
    9,842
    113
    colombo
    මේකයි කේස් එක මන් කොහේ හරි තැනකට ගියොත් එතන කාට හරි වෙච්ච අසධාරණයක් ගැන කතා කරන්න ගිහින් එතන ලොකු අවුල් ගොඩක් ඇති වෙනවා. මේ ලඟදි එක තැනක අවුරුදු ගාණක් අසාධාරණයකට ලක් වුණ පිරිසක් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ අසාධාරණ වැඩේ කරපු උන්‍ට ජොබ් එක පවා නැති වෙලා උන්ගේ පවුල් වලටත් ඒක බලපෑවා. දැන් ඒවා දැකලා මටත් අප්සෙට්. මෙහෙම කරන එක පවක්ද 🥺
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල
    මේකයි කේස් එක මන් කොහේ හරි තැනකට ගියොත් එතන කාට හරි වෙච්ච අසධාරණයක් ගැන කතා කරන්න ගිහින් එතන ලොකු අවුල් ගොඩක් ඇති වෙනවා. මේ ලඟදි එක තැනක අවුරුදු ගාණක් අසාධාරණයකට ලක් වුණ පිරිසක් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ අසාධාරණ වැඩේ කරපු උන්‍ට ජොබ් එක පවා නැති වෙලා උන්ගේ පවුල් වලටත් ඒක බලපෑවා. දැන් ඒවා දැකලා මටත් අප්සෙට්. මෙහෙම කරන එක පවක්ද 🥺

    No

    Keep Up the Good Work please
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අසාධාරණයකට ලක් වුණ පිරිසක් වෙනුවෙන් පෙනී ඉඳලා

    images
     
    • Haha
    Reactions: Cypress

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,380
    15,515
    113
    මේකයි කේස් එක මන් කොහේ හරි තැනකට ගියොත් එතන කාට හරි වෙච්ච අසධාරණයක් ගැන කතා කරන්න ගිහින් එතන ලොකු අවුල් ගොඩක් ඇති වෙනවා. මේ ලඟදි එක තැනක අවුරුදු ගාණක් අසාධාරණයකට ලක් වුණ පිරිසක් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ අසාධාරණ වැඩේ කරපු උන්‍ට ජොබ් එක පවා නැති වෙලා උන්ගේ පවුල් වලටත් ඒක බලපෑවා. දැන් ඒවා දැකලා මටත් අප්සෙට්. මෙහෙම කරන එක පවක්ද 🥺

    Umba Moses da?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,659
    113
    මේකයි කේස් එක මන් කොහේ හරි තැනකට ගියොත් එතන කාට හරි වෙච්ච අසධාරණයක් ගැන කතා කරන්න ගිහින් එතන ලොකු අවුල් ගොඩක් ඇති වෙනවා. මේ ලඟදි එක තැනක අවුරුදු ගාණක් අසාධාරණයකට ලක් වුණ පිරිසක් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ අසාධාරණ වැඩේ කරපු උන්‍ට ජොබ් එක පවා නැති වෙලා උන්ගේ පවුල් වලටත් ඒක බලපෑවා. දැන් ඒවා දැකලා මටත් අප්සෙට්. මෙහෙම කරන එක පවක්ද 🥺

    පිරිස කොල්ලෝ නම් අවුල්. නැත්නම් නෑ 🤭.