මන් වගේ උන්ට reddit එකේ subreddit එකකුත් තියේ... 😱

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ස්නායු ඩැමෙජ්ද :sorry:BAHA වත් සෙට් වෙන්නෙ නැතුව ඇති නෙ බන්.
    ඇහෙන පැත්ත හොයාගන්න දෙපැත්තම බැලෙනව ඇති. driving කරද්දි පරිස්සම් වෙයම්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    ස්නායු ඩැමෙජ්ද :sorry:BAHA වත් සෙට් වෙන්නෙ නැතුව ඇති නෙ බන්.
    ඇහෙන පැත්ත හොයාගන්න දෙපැත්තම බැලෙනව ඇති. driving කරද්දි පරිස්සම් වෙයම්.

    අනේ මන්දා. ටෙස්ට් කරපු රිපෝට් නම් තියෙනවා පොඩි කාලේ. රාජගිරියේ බිහිරි සේවා එකට ගියා වාර ගානක්ම ටෙස්ට් කරන්න.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    අනේ මන්දා. ටෙස්ට් කරපු රිපෝට් නම් තියෙනවා පොඩි කාලේ. රාජගිරියේ බිහිරි සේවා එකට ගියා වාර ගානක්ම ටෙස්ට් කරන්න.
    uba ratmalane thanata giyada
    ethanath thiyenwa oya wage ekak

    kokatath gihin balahan
     
    • Sad
    Reactions: Heshan Daminda