අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා 🤣🤣
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Sep 22, 2024 #1 අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,448 36,377 113 මැදමහනුවර Sep 22, 2024 #2 ඔව් මනාප ගනන් කරන එකෙන් උන් දිනන ගැප් එක තව අඩු වෙනවා Reactions: peter001
B Bitter Truth Well-known member Dec 19, 2015 24,188 46,967 113 Sep 22, 2024 #3 Reactions: icewiz and 2osama
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,315 113 Sep 22, 2024 #4 2osama said: අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා Click to expand... එ් කියන්නෙ?
2osama said: අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා Click to expand... එ් කියන්නෙ?
helplesser Well-known member Nov 20, 2017 18,090 27,750 113 36 Mirihana alis.alberta.ca Sep 22, 2024 #5 එතකොට ජනාදිපති නෙවෙයිද ඉතිම් ? Reactions: pdn.ac.lk and Erandic
D DevOps Engineer Well-known member Apr 13, 2023 694 382 63 Sep 22, 2024 #6 මනාප වලින් ගන්නවා නම්. හැමෝටම කලින් කියන්න ඔනේ නේද මනාප ගහන්න ඔනේ කියලා. නැත්තම් අසාධාරණයක් නේද?
Max_r Well-known member May 10, 2007 13,116 1 15,931 113 Sep 22, 2024 #7 පිස්සු කොල්ලා! අද OT වගේහ් Reactions: chatura_CN, CohenLenstra, helplesser and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,498 166,903 113 එකමත් එක රටක Sep 22, 2024 #10 50% ගනින්නේ අන්තිම දෙන්නගෙන් බන් . පටන් ගද්දිම 56%කින් වගේ පටන් ගන්නේ අනුරය . මනාප වලින් පොඩ්ඩක් % අඩු වෙන්ව විතරයි .
50% ගනින්නේ අන්තිම දෙන්නගෙන් බන් . පටන් ගද්දිම 56%කින් වගේ පටන් ගන්නේ අනුරය . මනාප වලින් පොඩ්ඩක් % අඩු වෙන්ව විතරයි .
slsal Well-known member Jan 25, 2018 3,728 3,053 113 Sep 22, 2024 #11 2osama said: අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා Click to expand... ane machan kohomahari karala ape kollata sarala bahutheren goda dala dipan. loku udawwak
2osama said: අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න දිනනවා නම් සරල බහුතරය තමා Click to expand... ane machan kohomahari karala ape kollata sarala bahutheren goda dala dipan. loku udawwak
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,075 113 Sep 22, 2024 #12 Bitter Truth said: Click to expand... muta kohoma karath Marxist label eka wadinwa neh Reactions: icewiz and 2osama
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Sep 22, 2024 #14 Bitter Truth said: Click to expand... මරු Card එක Marxist Lawmaker ලු ආයෝජකයන් එහෙම පැත්ත පළාතේ පස් පාගන්නේ නැහැ මේවා දැක්ම ලංකාවේ සිංහල මොඩයෝ මේ සමාජවාදි කාරයොත් බලයට ගෙනාවා නේ මේ වෙලාවේ Reactions: icewiz
Bitter Truth said: Click to expand... මරු Card එක Marxist Lawmaker ලු ආයෝජකයන් එහෙම පැත්ත පළාතේ පස් පාගන්නේ නැහැ මේවා දැක්ම ලංකාවේ සිංහල මොඩයෝ මේ සමාජවාදි කාරයොත් බලයට ගෙනාවා නේ මේ වෙලාවේ
Don GasCan Well-known member Nov 3, 2010 43,404 49,787 113 සේදවත්ත Sep 22, 2024 #15 මේ එලබෙන්නේ ඔසාමා ඇතුලු නඩයේ ඇස්ලෝන් බට කටු කම්බි සිහිනය යථාර්ථයක් වෙන පරිචේඡදයයි
StealthySeeker Well-known member Mar 15, 2024 2,337 2,990 113 Sep 22, 2024 #16 කලිසම අස්සට අත දාලා බලපන් ඇට 2ක් අහු වෙන්වද කියලා
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Sep 22, 2024 #17 ස්වයං වින්දනාත්මක thread ඒකකි.....
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Sep 22, 2024 #18 දැන්වත් ඔය විලිලැජ්ජ නැති වැඩේ නවත්තපන් බන් Reactions: ElaBaba