මනාප අනුර එක්ක අමනාප වෙලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න
    දිනනවා නම් සරල බහුතරය තමා 🤣🤣
     

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    මනාප වලින් ගන්නවා නම්. හැමෝටම කලින් කියන්න ඔනේ නේද මනාප ගහන්න ඔනේ කියලා. නැත්තම් අසාධාරණයක් නේද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    IMG-0101.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,492
    166,898
    113
    එකමත් එක රටක
    50% ගනින්නේ අන්තිම දෙන්නගෙන් බන් .

    පටන් ගද්දිම 56%කින් වගේ පටන් ගන්නේ අනුරය . මනාප වලින් පොඩ්ඩක් % අඩු වෙන්ව විතරයි .
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අනුරට මනාපත් නැහැ 50% ක් වෙන්න
    දිනනවා නම් සරල බහුතරය තමා 🤣🤣
    ane machan kohomahari karala ape kollata sarala bahutheren goda dala dipan. loku udawwak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    මරු Card එක Marxist Lawmaker ලු🤣
    ආයෝජකයන් එහෙම පැත්ත පළාතේ පස් පාගන්නේ නැහැ මේවා දැක්ම🤦

    ලංකාවේ සිංහල මොඩයෝ මේ සමාජවාදි කාරයොත් බලයට ගෙනාවා නේ මේ වෙලාවේ🤦
     
    • Like
    Reactions: icewiz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,781
    113
    සේදවත්ත
    මේ එලබෙන්නේ ඔසාමා ඇතුලු නඩයේ ඇස්ලෝන් බට කටු කම්බි සිහිනය යථාර්ථයක් වෙන පරිචේඡදයයි
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,337
    2,990
    113
    කලිසම අස්සට අත දාලා බලපන් ඇට 2ක් අහු වෙන්වද කියලා