අනුර දිනවන්න ඕන නම් කරන්න ඕන දේ මේකයි මිට්ටෝ

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    DkIzvep.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොළේ එක චූටි කොටසක් විතරක් වැඩ කරන ගොං ගොබිල බයියන්ට හිතෙන විදියනේ.

    ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒ තමයි කවුරුත් අනුරට විතරක් මනාපෙ ගහන එක. එතකොට දෙපාරවල් ගණන් කරන්න දෙයක් නෑ. 🤣

    ඒ පින් බිමේ ලක්ෂ ගණනක් මෝඩ බයියන්ට බුද්ධිය පහළ වේවා !!! 🙏
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා.
    මොලේ උඩද පින්නයො ඉදගෙන ඉන්නෙ 😂😂😂