මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා.
    Shirt එකේ පාට මොකද්ද හොද?

    ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද?

    ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටයි දාන්නේ කෙල්ලගේ පවුලේ උන් කිවුවද ඉන්ටර්විවු එකක් තියෙනවා කියලා :rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Samahara gewal walin full check karanawa Room ekakata daala.. eka nisa hoda Jokek ehema adan palayan... Allala Balanawa Naginawada kiyala...:)
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා.
    Shirt එකේ පාට මොකද්ද හොද?

    ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද?

    ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:

    ටයි ඔනෙනෑ බන්..
    සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව.

    සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා..

    සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා.
    එතකොටනම් ඉක්මනට ගදර එන්න පිටත්වෙනව හොදයි කියල හිතෙනවා..

    පොඩ්ඩක් හොද, රොමෑන්ටික් ,නහය කඩාගන යන්නේ නෑති පර්ෆියුම්/බොඩි ස්ප්‍රේ එකක් ගහන් පලයන්...

    වාහනන් බහින්න කලින් , වෙට් ටිශු එකනින් මුන පිහදාගනින් මුස්පේන්තු ගතිය යන්න..

    හොද වොච් එකක් බැදපන්.. ගේඇතුලට යද්දී එයාල එපා කිව්වත් සපත්තු ගලවපන්....

    කන්න බොන්න දීපුවා ඌරෙක්වගේ කන්න එපා ....

    දැන් ඇති..

    Last edited:
    • Like
    Reactions: rudr@

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන :baffled: :baffled:
    ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන :baffled: :baffled:
    ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ :sorry: :sorry:
    bump
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන :baffled: :baffled:
    ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන :baffled: :baffled:
    ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ :sorry: :sorry:
    bump

    ඔය කිව්වේ..:lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:

    ටයි ඔනෙනෑ බන්..
    සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව.

    සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා..

    සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා.
    එතකොටනම් ඉක්මනට ගදර එන්න පිටත්වෙනව හොදයි කියල හිතෙනවා..

    පොඩ්ඩක් හොද, රොමෑන්ටික් ,නහය කඩාගන යන්නේ නෑති පර්ෆියුම්/බොඩි ස්ප්‍රේ එකක් ගහන් පලයන්...

    වාහනන් බහින්න කලින් , වෙට් ටිශු එකනින් මුන පිහදාගනින් මුස්පේන්තු ගතිය යන්න..

    හොද වොච් එකක් බැදපන්.. ගේඇතුලට යද්දී එයාල එපා කිව්වත් සපත්තු ගලවපන්....

    කන්න බොන්න දීපුවා ඌරෙක්වගේ කන්න එපා ....

    දැන් ඇති..

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන :baffled: :baffled:
    ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන :baffled: :baffled:
    ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ :sorry: :sorry:
    bump

    lankawe drama balana kello nam wadak ma na.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Labugediya meke thread ekak dala thibba oka gana okkoma dewal kiyala eka opoddak hoyala balanda.

    Suba Mangalam aaa!!!