මනී මාකට් එකවුන්ට් දෙන බැංකු මොනවද ?අඩුම තැන්පතු එහෙම කොහොමද ඒ බැංකුවල?
දැනට එකවුන්ට් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලාකෝ මොනවද උන්ගේ කොන්දේසි අනම් මනම්..ටිකක්..
මුන් පොලිය දෙන්නේ මාසෙන් මාසෙට නේද?
FD වල වගේ උදා: අවුරුද්දකට දැම්මොත් පොලි අනුපාතය ඒ කාලය තුල වෙනස් වුනත් අපිට ඇග්රිමන්ට් එක සයින් කරන දවසේ තිබ්බ පොලි අනුපාතයනේ අවුරුද්ද අන්තිම වෙනකම් බලපාන්නේ.
මනී මාකට් එකවුන්ට් වලට ඒ දවසේ තියෙන පොලි අනුපාතයට නේද පොලියට හදන්නේ?