math dana ganna baluwe. mama denata com bank normal savings account tiyenne. money market account maru karanawa nam mokkada karaganna ona ?මම කොම් එකේ දාල තියෙන්නේ. අවම ලක්ෂයක් තියෙන්න ඕන බැලන්ස් එක. නැත්නම් පොලී නෑ ලක්ෂයක් තිබුනේ නැත්නම් . මාසෙන් මාසෙට හම්බෙන්නේ. සතියෙන් සතියට පොලිය කැල් කරලා මාසේ අන්තිමට ක්‍රෙඩිට් වෙන්නේ. මේ සතියේ රේට් එක 6.00. සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන්. ට්රාන්සැකෂන් කරන්නත් පුළුවන්
https://www.combank.lk/personal-banking/term-deposits/money-market-account
terms and cond. monawada?I use Sampath... 500K min
https://www.sampath.lk/personal-ban...oney-Market-Account?category=personal_banking
Oka gana dethun denek kinawa dakka.mama CAL eke unit trust wala dala tiyenwa, FIOF eke ada rate eka 9.14% , daily calculate wenwa. week day wala 9am walata kalin request karaoth edama 5pm weddi salli gnna puluwn
me wenakal nm aulk wela na mata, SEC eke regulation wenwaOka gana dethun denek kinawa dakka.
Oke risk ekak nedda? Safety kohomada?
Sampath, 500,000 minimum deposit. Unlimited withdrawals.මනී මාකට් එකවුන්ට් දෙන බැංකු මොනවද ?අඩුම තැන්පතු එහෙම කොහොමද ඒ බැංකුවල?
දැනට එකවුන්ට් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලාකෝ මොනවද උන්ගේ කොන්දේසි අනම් මනම්..ටිකක්..
මුන් පොලිය දෙන්නේ මාසෙන් මාසෙට නේද?
FD වල වගේ උදා: අවුරුද්දකට දැම්මොත් පොලි අනුපාතය ඒ කාලය තුල වෙනස් වුනත් අපිට ඇග්රිමන්ට් එක සයින් කරන දවසේ තිබ්බ පොලි අනුපාතයනේ අවුරුද්ද අන්තිම වෙනකම් බලපාන්නේ.
මනී මාකට් එකවුන්ට් වලට ඒ දවසේ තියෙන පොලි අනුපාතයට නේද පොලියට හදන්නේ?
link eka nadda?cal eke danata 9% labenawa..ona welawaka salli ganna / danna puluwan

online hadaganna puluwan..youtube eke tiyenawa online accounts gana vistaralink eka nadda?![]()
ehema ona na aluthin money market ekak arapan.math dana ganna baluwe. mama denata com bank normal savings account tiyenne. money market account maru karanawa nam mokkada karaganna ona ?
මෙකෙ හුගක් උන් දාල තියෙනව daily calculate වෙන rate එක ගැන.Oka gana dethun denek kinawa dakka.
Oke risk ekak nedda? Safety kohomada?