මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

Vegan

Member
Jun 13, 2015
83
10
0
මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

ආදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් විදියට මනස හදාගන්න පුලුවන්ද?
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ආදරය කියල අදහස් කරන්නෙ මොකද්ද..
    පෙම්වතියගෙන් ලැබෙන ආදරයද..
    දෙමාපියන්ගෙන් සමීපතමයන්ගෙන් ලැබෙන ආදරයද ?

    පෙම්වතියගෙන් ආදරය නැතුව ජීවත් වෙන්න ඕන නම් ඩොකෙක් ලගට ගිහින් ඇට දෙක අයින් කරගනින්..
    නැත්තම් ස්කර්විය වගේ තනියෙන් ඉදගෙන වැලක් බලාගෙන අතක් ඇදගෙන හිටපං..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,674
    113
    ගග අද්දර
    obviously අර ID එකෙන් එන්නෙ බුවා කියලා ඔප්පු උන ගමන් දැන් ඒකෙන් එන්නේ නෑ මූ. :rofl::rofl:

    මූට මක් වෙලාද මන්ද බන්. වලතරව බලන්න කට්ටිය ගියා වගේ මූව බලන්නත් ගියොත් හොදයි වගේ.