මනුස්සයෙක් ලිඳට වැටිල :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මනුස්සයෙක් ලිඳට වැටිල :O

මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ :dull: :dull:
අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු :yes: :yes:
දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට... :no: :no:
කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ.. :yes: :යෙස්:
ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති.. :yes: :yes:
මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල... :dull: :dull:
ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්.. :yes: :yes:
ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල.. :shocked: :shocked:
මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු.. :shocked: :shocked:
සිහියක් තිබිල නෑ.. :no: :no:
කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල... :dull: :dull:
දැන් අසිහියෙන් කියෝනවලු.. :( :(
මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල... :shocked: :shocked:
මේ මනුස්සය ලිඳට වැටිල... :( :(
ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ.. :no: :no:
උපරිම පපුව ගාවට වතුර ඇති.. :dull: :dull:
මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල.. :shocked: :shocked:
දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ... :dull: :dull:
ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව.. :no: :no:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ යකාව ලිඳට තල්ලු කරන්න කෙනෙක් නෑනේ..:dull:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ශුවර් එකට මැරිච්ච එකා උබගෙ දුරින් හරි නෑයෙක්.. මොකද උබත් නිතරම ලිඳක් ඇතුලේ ඉන්න එකෙක්නෙ...:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බං ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ හවස... :no: :no:
    පොඩ්ඩක් පරිස්සමින් හිටහන් එහෙනම්.සීය උස්සන් යයි උබවත් :baffled::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ යකාව ලිඳට තල්ලු කරන්න කෙනෙක් නෑනේ..:dull:

    :dull: :dull: :dull: :dull:

    umbalayi gamata me tike awathara scene wadi welada ?
    :no::no:


    :no: :no: :no:

    ශුවර් එකට මැරිච්ච එකා උබගෙ දුරින් හරි නෑයෙක්.. මොකද උබත් නිතරම ලිඳක් ඇතුලේ ඉන්න එකෙක්නෙ...:rofl:

    නෑ.. කොහෙන්වත් නෑදෑයෙක් නෙමේ :no: :no:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් යකෙක් දැක්කම මිනිස්සු හූ කියලා සිහිය නැති වෙලා වැටිලා පස්සේ සිහිය ආවම පිස්සුවෙන් වගේ කියන්නේ? :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි බන් යකෙක් දැක්කම මිනිස්සු හූ කියලා සිහිය නැති වෙලා වැටිලා පස්සේ සිහිය ආවම පිස්සුවෙන් වගේ කියන්නේ? :eek:

    හූ තියල සිහිය නැතිවෙලා වැටෙන්නෙ මොකක් හරි දේකට අසාමාන්‍යය විදිහට භය වුනහමනෙ.. එතකොට සිහිය විකල් වෙනව ඇති... :dull: :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හූ තියල සිහිය නැතිවෙලා වැටෙන්නෙ මොකක් හරි දේකට අසාමාන්‍යය විදිහට භය වුනහමනෙ.. එතකොට සිහිය විකල් වෙනව ඇති... :dull: :dull:

    :no: මට එහෙම වෙලා නෑ.
    :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: මට එහෙම වෙලා නෑ.
    :dull:

    මටත් තාම එහෙම වෙලා නෑ... :no: :no:
    ඒත් මේ විදිහට ගියොත් කොයි වෙලේ හරි වෙයි වගේ... :dull: :dull:
    එක ලඟ ලඟ මාර විදිහට අසාමාන්‍යය දේවල් දැක්ක... :dull: :dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ay ban me holman UFO zombies guptha lidawal arawa mewwa okkoma ubalage gewal laga wenne. man danna tharamain thama angoda wattuwalata wifi dila ne. uba koheda inne? :no:

    ridei :P