මනූෂයගෙ දුව.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,232
    50,561
    113
    සේදවත්ත
    මාද්ධට ඇවිත් ඇයි මේ පෞද්ගලික ප්‍රශ්ණ කියන්නේ අවධානයද මේ ඕනේ කියන්නේ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    නිල්මිණීගේ දුවත් මේවගේම තමයි. මධුමාදවයා පොඩී කාලේ පැත්තවත් බලලා නෑ. ධනංජය සිරිවර්ධන(පොරගේ මල්ලි) ගොඩක් මේ අයට උදව් කරලා තිබුනා. කොහොම හරි ඒ දුවත් දැන් ලොකුයි. පාර්ලිමේන් තුවේ ඉන්නේ තනිකර බඩු කාරයො
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    මං හිතන්නේ නෑ බං ගෑනිව එපා වුනාට එහෙම ළමයින්ට නොසලකා ඉඳියි කියලා. සිංහල බෑලු කන්න තිබුනෙ නෑලු ඒ කියන්නේ අර මනුස්සයා ළමයින්ට ඉගැන්නුවා කියන එක නෙවෙයි ද
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    yako...thatha podi kale dala giya kiyala.....media walata awith mechchara balu wenna oneda haduna waduna ganu lamai.

    munge personality ekata mewa hari nane bung......lankawe ganungei pirimingei ponna kama thamai.

    kanna nati wenna taram okun aheniyaka idala eka paratama lottery ekak adila wagene kathawa....: :ROFLMAO:
     
    ඩිවෝස් වෙන දවසෙ මේ ළමයා උසාවියෙදි හොදටම අඩලා තිබුණා. මගේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක් වැඩ කරනවා ඒකෙ. එයා කියුවා එදා නම් රස්සාව එපා උනා කියලා.. :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    මොන තැලෙනවද බන්...

    මුන්ට දේශපාලන බල ඌෂ්නය ගහලා ඉන්නේ...අපි අවිස්සාවේල්ල ට්‍රිපක් ගියාම මේ අම්මන්ඩිලා සෙට් එක ඇවිත් හිටියා..නාන පොට් එකක්... ප්‍රසිද්ධ තැනක් තියෙන්නේ...එතන...මුන් ටික හෙන හයි ක්ලාස් වගේ බැස්සේ... ඊටපස්සේ අරක මේක හෙන කතන්දර ටිකක් ගිහින් එතන හිටපු මිනිස්සුවත් එහාට යවලා ඔන්න ඔහොම දෙයක් වුනා...

    මාධ්‍යයට ඇවිත් කියන බබා හුකුන් වලට රැවටෙන්න එපා..තොපිව නම් හදන්නම බැරි ජාතියක්...රැවටෙනවා විතරක් නෙමෙයි අරින්න පුක දීලා, කෙල ටිකත් දෙන ගොබ්බ ජාතියක්...
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    මටනම් හිතෙන්නේ මුන් වැඩියෙනුත් දාලා කියන්නේ.

    තාත්තා පාර්ලිමේන්තුවේ ඉද්දි දුවට කිරි පැකට් එකක්වත් නැති වෙයි කියලා හිතන්න අමාරුයි.

    අනික එච්චර දුප්පත් වෙලා හිටියනම් දැන් කොහොමද එකපාරටම සුපිරි ජිවිතයක් ගතකරන්නේ?

    Tv එකේ යන දුක්බර ජිවිත කතා විශ්වාස කරන්න කලින් හොදට හිතලා බලන්න ඕනේ