මනූෂ කියපු දේ ගණන් ගත යුතුද?

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මනූෂ කියපු දේ ගණන් ගත යුතුද?

    ඊයේ පාර්ලිමේන්තුව අමතා මනූෂ නානායක්කාර නැමැත්තා ප්‍රකාශ කල පරිදි එලකිරිය යනු බලුකිරියකි. තවද අන්තර්ජාල වෙබ් අඩවි යනු කැලෑ පත්තර වේ. ගොසිප් අඩවි යනු කුණුහරප ලියන තැනකි. නමුත් කනගාටුවට කරුණ නම් මනූෂ නැමැත්තාද වෘත්තියෙන් මාධ්‍යවේදියෙකූ වීමයි. ඔහු සිය පාර්ලිමේන්තු අසුන නිසා මුලු ආත්මයම පාවාදෙන හැඩකි.

    පසුගිය මහා මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලැබුනු විට ඔහු මුලින්ම කලේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් පක්ෂයට බාර දීමයි. එය ඔහු කවදා හෝ පක්ෂය මාරු කලහොත් වලංගු බව ප්‍රකාශ කෙරුණි. තවද දෙවාලයකට ගොස් පොල් ගැසූ බවද ආරංචි විය. ඒ පක්ෂය මාරු කලහොත් තමන්ට ශාප වන බව ප්‍රකාශ කිරීමටය. එය හිස් මුදුනින්ම පිලිගත් එජාප පාක්ෂිකයේ දිස්ත්‍රික් නායකයාවද(වජිර) ගෙදර තබමින් මෙම අකාර්ශණීය තරුණයාව පාර්ලිමේන්තු යැවීය. නමුත් ඔහුට සැනසිල්ලේ පාර්ලිමේන්තු අසුනේ රස විදීමට නොහැකි විය. අනෙකුත් එජාප අපේක්ෂකයෝ මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලා ඡන්ද පෙත්සමකට යාමට සැරසිණි. මොහු බය විය. කුමන හෝ කරුණක් නිසා යලි ගණනයේදී තමා ලබා ගත් දෙවන ස්ථානය අහිමි වී ගෙදර යාමට වේදෝයි දෙගිඩියාවෙන් සිටි මොහුට රන්වන් අවස්ථාවක් උදාවිය. ඒ 18 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ඔහු ගාල්ලේ 40000කට වඩා ඒජාප පාක්ෂිකයන්ට පයින් ගසා දෑත් ශක්තිමත් කරන්න එක් විය. වසර 10ක් වත් නොමැති මෙම අධුනික දෙශපාලකයාට ආණ්ඩුවට යාමට වෙන සාදාරණ හේතුවක් මට නම් සෝයා ගැනීමට නොහැක. එවැනි පුද්ගලයෙකූගේ මෙවැනි කතා අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කිරීම උචිත යැයි මට හැගේ. :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අර කතාවක් තියෙනවනේ,බල්ලො බිරුවට කන්දක් පාත්වෙන්නෙ නෑ කියල..:rolleyes:අපිටත් ඒකම තමා කියන්න වෙන්නෙ.....:lol:
    මොකද අපි උදේම නැගිටින්නෙත් Elakiri එකට Log වීගෙනමයි.:cool: Breakfast ගන්නෙත් Elakiri එක දිහා බලාගෙනමයි.:eek:නෑවොත් නාන්නෙත් බාගෙට Elakiri එකට ලොග් වෙන්න බලාගෙන..:rolleyes::rolleyes:නිදියන්නෙත් මොනිටර් එක ON කරගෙනමයි..:nerd::nerd:ඔන්න ඕකයි දින චරියාව..:shocked:යකෝ Elakiri වහන්න හදනවනම් මෙහෙම කියන එකාටනෙ කඳු පාත් වෙන්න ඔනෙ..:growl::growl::growl::growl:
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    z_pol351.jpg

    Anduwe Porawal
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya wage kondapana nathi halparuwo inna nisa thamai ape ratata hariyanne naththe e laga sare chandedi okawa gedarama yawapalla
     
    • Like
    Reactions: Fire Eye

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මෙතන දේශපාලන‍ය ගැන කතා කරන්න නම් කැමති නෑ. ඒත් ඌ මාධ්‍ය කාර‍යෙක් විදි‍යට ඉඳලා දැන් මාධ්‍ය වලටම බනින එක ගැන නම් කි‍යන්න දෙ‍යක් නෑ. ඒක උගේ ති‍යන නෝන්ජල් කම තම‍යි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: අනේ මන්ද මේවා කවුරැ වරද්ධනවද කියල.
    මනූෂ නානායක්කාර කොහෙද බන් ලේ වලින් අත්සන් කරේ,උබයි මමයි දන්නෙ දේශ‍පාලනේ.:lol::lol:
    මොනව හරි කියනවනමි දැනගෙන කියපන්,නිකන් ඇදගෙන නාන්නෙ නැතුව,මනුෂවගේ :lol::lol::lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    හෙනම ගහපන්..
    ඌ ලේ වලින් අත්සන් කරලා පොල් ගහලා කිව්ව ප්‍රතිපත්ති කෝ ??
    අනේ මෙහෙමත් මිනිස්සු !!! උබලගේ සොහොනටත් හෙන ගහනවා බොලව් !!

    ..................................................​
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    2psm1ch.png
    හෙනම ගහපන්..
    ඌ ලේ වලින් අත්සන් කරලා පොල් ගහලා කිව්ව ප්‍රතිපත්ති කෝ ??
    අනේ මෙහෙමත් මිනිස්සු !!! උබලගේ සොහොනටත් හෙන ගහනවා බොලව් !!

    ..................................................​

    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2psm1ch.png
    හෙනම ගහපන්..
    ඌ ලේ වලින් අත්සන් කරලා පොල් ගහලා කිව්ව ප්‍රතිපත්ති කෝ ??
    අනේ මෙහෙමත් මිනිස්සු !!! උබලගේ සොහොනටත් හෙන ගහනවා බොලව් !!

    ..................................................​

    කවුද මචන් ලේවලින් අත්සන් කරේ ?????:rolleyes::rolleyes::rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මනූෂ නෙමේ ලේ වලින් අත්සන් කලේ....

    හැබැයි ඌ එළකිරි සහ අන්තර්ජාල පුවත්පත් වලට බැන්නේ ඇත්ත දිරවගන්න ආත්මශක්තියක් නැති නිසා...!!!

     
    • Like
    Reactions: lakmadu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ UNP කාරයන්ට පයිත්තියන් :P:P:P
    ලේ වලින් අත්සන් කරපු එකාව රනිල් කනෙන් අල්ලල එලියට දාල, :lol::lol::lol:
    UNP කාරයන්ඩට කොලේ වහල ආණ්ඩුවට පැන්න එකා ලේ වලින් අත්සන් කරාලු, :lol::lol::lol:
    කතා කරන්නෙත් දේශපාලනේ නොදන්නෙත් ඒකම තමයි :lol::lol::lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට හිතෙනවා මනූෂ නානායක්කාරත් මේකේ එකවුන්ට් එකක් හදාගෙන ඇති කියලා.........:lol:
    හිටියොත් මෙතන කොමන්ට් එකක් දාලා යන්න හොදේ.......:)
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    :lol::lol::lol: අනේ මන්ද මේවා කවුරැ වරද්ධනවද කියල.
    මනූෂ නානායක්කාර කොහෙද බන් ලේ වලින් අත්සන් කරේ,උබයි මමයි දන්නෙ දේශ‍පාලනේ.:lol::lol:
    මොනව හරි කියනවනමි දැනගෙන කියපන්,නිකන් ඇදගෙන නාන්නෙ නැතුව,මනුෂවගේ :lol::lol::lol:

    නිවැරදි කරන ලදී. බුද්ධික පතිරණ හා ඔහු මාරු විය. වැරැද්ද පිලිගනිමි.