මනෝජ් මෙන්ඩිස්! 🙄🙄🙄

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,606
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    දැන් හිරේ ඉන්න පොඩි ලැසී නේද මෙයාට වෙඩි තිව්වේ..?

    මනෝජ්ගේ පුතා දැන් ලොකුද බං..?
    wife and lamaya rata giya kiyala thamai dnne bn. manoj marunama mahinda rajapaksha/ namal podi ekata laksha 25ka checque ekak dunnalu. ape gedara aya giya mala gedara.
     
    • Like
    Reactions: NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    තෙල්වත්ත..
    අන්තිම කාලෙ හිටියා කියන්නෙ හික්කඩුවෙ පොලිසියි - පාලමයි අතර තියෙන ආදාහනාගාරෙට යන පාරෙ...
    ලැසීත් තෙල්වත්තේ නේද...

    ඇත්තටම ඇයි ඕකුන් දෙන්නා මරාගත්තේ..?

    wife and lamaya rata giya kiyala thamai dnne bn. manoj marunama mahinda rajapaksha/ namal podi ekata laksha 25ka checque ekak dunnalu. ape gedara aya giya mala gedara.
    එහෙනම් පුතේ අළු යට ගිනි තමයි..
    ------ Post added on Aug 11, 2023 at 3:27 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113

    ලැසීත් තෙල්වත්තේ නේද...

    ඇත්තටම ඇයි ඕකුන් දෙන්නා මරාගත්තේ..?

    ඇල්පා වෙන්න තමයි ඉතිං...
    ඒරියා එකෙ ලොක්කා...

    ලැසි ගෙ තාත්තලා පාතාලෙ කෙරුමොලු තෙල්වත්තේ වසන්ත ද කොහෙද නම
    ලැසිගෙ තාත්තා මරලා දාන්න ඔඩර් එක දිලා තියෙන්නෙ මෙන්ඩිස්,
    ඒකෙ පලිය තමයි ඉතිං ඔය ගියෙ... :no:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කප්පන් අරන්
    හොටෙල් / ඉඩම් බලෙන් අල්ලන්
    :yes:
    hikka,, set ekak inna thana u gana katha kara awuruddakata dekakta withara kalin , un set eke tikak adatath apith ekka issara thibba fit eka naha aruta bann.ata. un kiwwa hena pora honda katha kiyaddima ape un kiwwa kappam illana seen gana, arunta unge ammata thaththata banna wage awul giye ethana indapu un kihipa denek arenna anith un kathawath karapu un neme aru ekka jiwitheta :P

    ada kale nam ekko hangila inna ona wena ratakata gihin , nath nam army eken security dena level eken inna ona ehema ranganna :P. ehema part dagena elipita inna.
     
    Last edited:
    • Like
    Reactions: Kalegana and NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඇල්පා වෙන්න තමයි ඉතිං...
    ඒරියා එකෙ ලොක්කා...

    ලැසි ගෙ තාත්තලා පාතාලෙ කෙරුමොලු තෙල්වත්තේ වසන්ත ද කොහෙද නම
    ලැසිගෙ තාත්තා මරලා දාන්න ඔඩර් එක දිලා තියෙන්නෙ මෙන්ඩිස්,
    ඒකෙ පලිය තමයි ඉතිං ඔය ගියෙ... :no:
    මනොජ්ගේ පුතත් ලංකාවට ඇවිල්ලා, ලැසීත් එළියට ආවොත් තමයි දේශබන්දුට පොලිස්පති වෙන්න ලේසි...
    😂😂😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය වීඩියෝ එකේ ඉන්න උන් ඡන්දෙ දෙනව කියල හිතද්දි ඇ'ග හිරි වැටෙනවා...

    මිනිස්සුන්ට පොර ජජ් කෙනෙක් වගෙ..
    ඔය ඉඩම් නඩු එහෙම බේරනවලු :rofl:
    සිංහලු නඩු අරන් යන්නෙ එහෙටලු වෙනදා..
    එක අතකට සාදාරනයි... මොකද උසාවි ගියා කියලා මැරෙන්න කලින් විසදනව කියලද...
    පොහොට්ටුවේන් ද ඉල්ලුවේ
    වෙන මොකෙන්ද ඉතිං මෙහෙම බුලට් එකක් ඡන්දෙ ඉල්ලන්නේ...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ඔය වීඩියෝ එකේ ඉන්න උන් ඡන්දෙ දෙනව කියල හිතද්දි ඇ'ග හිරි වැටෙනවා...

    එක අතකට සාදාරනයි... මොකද උසාවි ගියා කියලා මැරෙන්න කලින් විසදනව කියලද...

    වෙන මොකෙන්ද ඉතිං මෙහෙම බුලට් එකක් ඡන්දෙ ඉල්ලන්නේ...

    🙄 ඕන කැම්රියෙක් හොරෙක් එන්නේ පොහොට්ටුවේන් නේ බන්. මහින්ද ගෝටා නාමල් ලා වගේ 😢
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මූ හැබැයි මිනිස්සු එක්ක හිටපු ඩයල් එකක් වගේ .

    🙄 ඕන කැම්රියෙක් හොරෙක් එන්නේ පොහොට්ටුවේන් නේ බන්. මහින්ද ගෝටා නාමල් ලා වගේ
    හැම පක්ෂයකම ඔහම සෙට් ඉන්නවා .
    ------ Post added on Aug 11, 2023 at 4:18 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    මූ හැබැයි මිනිස්සු එක්ක හිටපු ඩයල් එකක් වගේ .

    හැම පක්ෂයකම ඔහම සෙට් ඉන්නවා .
    ------ Post added on Aug 11, 2023 at 4:18 PM

    ඔව් බන් ගු ඇන්පී පොහොට්ටුවෝ තමා ඉතින් හොරු හැදුව පක්ෂ
     
    • Like
    Reactions: NRTG and Kalegana

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔව් බන් ගු ඇන්පී පොහොට්ටුවෝ තමා ඉතින් හොරු හැදුව පක්ෂ
    ජ‍ෙප්ප‍ෝ හැදුවේ නෑ කියලද උඹ හිතන් ඉන්නේ ? දේශපාලකයන් ගැන වැඩි විශ්වාසයක් තියන්න හොද නෑ බන් . ඕකුන් ඔක්කොම එකයි .. මූත් කලින් ජේවීපි - අනුරුද්ධ පොල්ගම්පල (මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්විය)
     
    • Like
    Reactions: NRTG and lapaman

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොටෙල් / ඉඩම් බලෙන් අල්ලන්
    මේ සින් තදටම තිබ්බ මුගේ. පොඩි මයිනගේ පට්ට බොක්කක් මු. හික්කඩුව සයිඩ් එකේ ගොඩක් උන් මුට දෙයියට කාලයක්.
    මු ඔයි තරම් චන්ඩිය උනේ චන්දෙ දින්යින් පස්සේ. කොහොමත් මුට ගේම දෙන්න වටේ ගොඩක් උන් බලන් හිටිය.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මනොජ් මෙන්ඩිස් රත්ගම නෙවෙයි බන්

    akurala / thiranagama area eke porak mama danna widiyata
    මුගේ ගම රත්ගම. රත්ගමින් පැනල අවේ හිකඩුවට රත්ගම ගිත්ගේ කෙස් එකට විදුර මුව මරන්න හිටියේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,606
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ඔය වීඩියෝ එකේ ඉන්න උන් ඡන්දෙ දෙනව කියල හිතද්දි ඇ'ග හිරි වැටෙනවා...
    ඕකුන් රත්ගම උන් තමයි මයිනා පැරදිලා ජනෙලෙ එල්ලුනාම මැදමුලනට ගිහින් කිව්වෙ " මරල හරි ගන්න තිබ්බෙ සර් " කියල
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ජ‍ෙප්ප‍ෝ හැදුවේ නෑ කියලද උඹ හිතන් ඉන්නේ ? දේශපාලකයන් ගැන වැඩි විශ්වාසයක් තියන්න හොද නෑ බන් . ඕකුන් ඔක්කොම එකයි .. මූත් කලින් ජේවීපි - අනුරුද්ධ පොල්ගම්පල (මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්විය)

    මම කිවේ බන් බහුතරයක් බන්
     
    • Like
    Reactions: NRTG