දකුණෙ විතරද???මට හම්බුවෙලා තියෙන දකුණෙ ගොඩක් උන් මේ පාතාල කාරයෝ ගැන මහ ඉහලින් කතාකරන්නෙ.![]()

ගමෙ කුඩ්ඩට කියලා හොර පොල් ගෙන්න ගන්න උනුත් කුඩ්ඩට වැඩිය මුකුත් කියන්නෙ නැ.... ලංකාවෙ???
සධාරනකම දෙපිටින් යන්නෙඔය වීඩියෝ එකේ ඉන්න උන් ඡන්දෙ දෙනව කියල හිතද්දි ඇ'ග හිරි වැටෙනවා...
එක අතකට සාදාරනයි... මොකද උසාවි ගියා කියලා මැරෙන්න කලින් විසදනව කියලද...
වෙන මොකෙන්ද ඉතිං මෙහෙම බුලට් එකක් ඡන්දෙ ඉල්ලන්නේ...
මල්ලි මල්ලිම, මගේ බඩු ටිකක් තියෙනවා පොඩ්ඩක් තියාගනින් කියලා කියලා වෙපන් හරි ඩ්‍රග්ස් හරි තියලා ගියාම
පොලිසිය ලස්සනට ගෙදර උන් කුදලන් යනවා...
------ Post added on Aug 11, 2023 at 5:36 PM
