ඉස්සර රුපවාහිනියේ මනෝහාරී එකට ඇවිල්ල වැඩ පෙන්නපු ශක්ති මතකද? live සංගිතයනම් ඇති අනර්ගයි.. පට්ට වැඩ කරුවන් ඉතින්. උඹලගේ මතක කියාගෙන යමු/...
අපෝ අර මොන හුත්තෙ තිබ්බත් වැහැපූ ගමන් එහෙම හාආ ක් හා...... ගාගෙන් එන්නේ
සද මුවා වෙලා වෙහි වලාවකින්
එතකොටම මම tv එක off කරනවා... එපා වෙනවා ඒ කමයි මුංට තිබ්බේ දාන්න
තාම මොලේ කොලොප්පම නං තියෙනවා නේදමගෙත් මොලේ කොලොප්පන් වෙනව ඒක ඇහෙද්දි
ශක්ති, සිහ ශක්ති කියලා දෙකක් තිබුනා නේද?
------ Post added on Sep 12, 2024 at 4:25 AM
ඔය සිංදුව හොදයි කොත්තුවක් කාල පහුවදාට බඩ යනකොට දාගන්නඅපෝ අර මොන හුත්තෙ තිබ්බත් වැහැපූ ගමන් එහෙම හාආ ක් හා...... ගාගෙන් එන්නේ
සද මුවා වෙලා වෙහි වලාවකින්
එතකොටම මම tv එක off කරනවා... එපා වෙනවා ඒ කමයි මුංට තිබ්බේ දාන්න
ශක්ති, සිහ ශක්ති කියලා දෙකක් තිබුනා නේද?
------ Post added on Sep 12, 2024 at 4:25 AM
ඔව්මේ ජගත් වික්රමසිංහ නේද?
ඉසේල්ලම තිබ්බේ ශක්ති, ඊට පස්සේ එක කඩාගෙන එකේ ඔක්කොම උන් ගිහින් සිහ ශක්ති කියන එක හැදුව. ඇන්තනි සුරේන්ද්ර තමයි ශක්ති ගෘප් එක හැදුවේ.ශක්ති, සිහ ශක්ති කියලා දෙකක් තිබුනා නේද?
එහෙම තමයි අපිත් අහල තියෙන්නේ .ඇන්තනි නායකයා නිසා කියල..ජාතිවාදෙ නිසා බෙදුනා කියන්නෙ ඇත්තද?
ඉස්සර රුපවාහිනියේ මනෝහාරී එකට ඇවිල්ල වැඩ පෙන්නපු ශක්ති මතකද? live සංගිතයනම් ඇති අනර්ගයි.. පට්ට වැඩ කරුවන් ඉතින්. උඹලගේ මතක කියාගෙන යමු/...