මනෝ විද්‍යවරුන්ගෙ පවුල් ජීවිතේ මොනවගෙ ද?

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඒක අහලා මට පොලොව පලාගෙන යන්න හිතුනා. වෙන කෙල්ලෝ සල්ලි තියන කොල්ලො පස්සෙ යනවා. අපේ අක්කා සල්ලි නැති නිකමෙක් එක්ක යාලුවෙලා කෙලවන් ඉන්නෙ. නිකමෙක් කිව්වේ උත්සහයෙන් ජොබක් කරලා සල්ලි හොයන්නෙ නැති නිසා.

    Ube akka elakellek. Eth hamba unu kena e kellata watinne ne ban.ehema kellek labenna pin karanna ona.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.:angry: දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා

    :lol::lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hariyata krana eke waradak na ban. some pissu porawal. but other hodin innawa. hoyala balala korahan awula na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.:angry: දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා

    සත්‍ය ප්‍රේමයක් වෙන්න ඇති :lol:
    මන් දන්න කෙල්ලේ ඉන්නවා කොල්ලා එක්ක අවරුදු ගාණක් යාලු වෙලා ඉඳලා කොල්ලා first shy campus ගියාට මෙකීට යන්න බැරි උනා. දෙවැනි පාර කළත් කොල්ල ඉන්න එකට යන්න බැරි උනා. 3 වෙනි පාර තමයී කොල්ලා ඉන්න campus එකට ගියේ (physical). එ ගිහින් අන්තිමට බැන්දේ එ campus එකේ Doctor කෙනෙක් ව :P:lol:
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    සත්‍ය ප්‍රේමයක් වෙන්න ඇති :lol:
    මන් දන්න කෙල්ලේ ඉන්නවා කොල්ලා එක්ක අවරුදු ගාණක් යාලු වෙලා ඉඳලා කොල්ලා first shy campus ගියාට මෙකීට යන්න බැරි උනා. දෙවැනි පාර කළත් කොල්ල ඉන්න එකට යන්න බැරි උනා. 3 වෙනි පාර තමයී කොල්ලා ඉන්න campus එකට ගියේ (physical). එ ගිහින් අන්තිමට බැන්දේ එ campus එකේ Doctor කෙනෙක් ව :P:lol:

    3rd eken apu eka hodai ehenam
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔයවගේ ඩයල් එක්ක ඉන්න එක ලේසි වෙන්නේ නෑ.ඕකුන් හැම හු*** analyse කරනවා.අපි හැරුණත් එකටත් මොකක්හරි පොතක තිබ්බ තියරියක් හිතාගෙන පුකෙන් හිනාවෙනවා.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඔයවගේ ඩයල් එක්ක ඉන්න එක ලේසි වෙන්නේ නෑ.ඕකුන් හැම හු*** analyse කරනවා.අපි හැරුණත් එකටත් මොකක්හරි පොතක තිබ්බ තියරියක් හිතාගෙන පුකෙන් හිනාවෙනවා.

    Uba danna un innawa dha??
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මනෝ විද්‍යවරුන්ගෙ පවුල් ජීවිතේ මොනවගෙ ද? akkata proposal ekak awith :oo:

    proposal කරන්න වෙලා තියෙන්නේ නිකන් නෙවේ නේ? දී ගන්න බැරි කෙස් එකක් තියන නිසා වෙන්න ඇති! :baffled:

    අපේ නෑදෑයෙක් එක්තරා කැම්පස් එකක psychology professor කෙනෙක්. :rofl:
    එයාගේ දුව (මට අක්කා වෙන්නේ) psychology lecturer කෙනෙක්. :rofl:

    හෙන ගේමක් දීලා බන්දලා දුන්නේ. අවුරුදු 2යි බැඳලා හිටියේ. දැන් ආපහු single ළමයෙක් එක්ක. :rolleyes:

    ඒ ගෙදර බල්ලට විතරයි ඒ දවස් වල පිස්සු තිබ්බේ නැත්තේ.

    පුසත් බාත්රූම් එකෙන් වතුර බිලා කුස්සියේ ජරා කරනවා! උටත් පිස්සු! :lol:
     
    • Like
    Reactions: fkguy

    Apo yakuuu meken ungen ahuwe hoda welawata
    E mokada ban eya mange Leda balanna gihin da
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,628
    113
    Piliyandala
    ඔක්කොමල එහෙමයි කියන්න අපි දන්නේ නෑ නේ බන්.. ජීවිතේටම ඉන්න බලන් කරන වැඩක් නිසා ගොඩක් හොයල බලල කරපන්. මොකද බැඳගත්තා වගේ නෙමෙයි ලිහන්න හරි අමාරුයි. හොයල බලල කරන්න කියපන්. බැන්දට පස්සේ කපල් එකේ පොටෝ එකක් දාපන් අපි විශ් කරන්නම් :P:yes: