ඒක අහලා මට පොලොව පලාගෙන යන්න හිතුනා. වෙන කෙල්ලෝ සල්ලි තියන කොල්ලො පස්සෙ යනවා. අපේ අක්කා සල්ලි නැති නිකමෙක් එක්ක යාලුවෙලා කෙලවන් ඉන්නෙ. නිකමෙක් කිව්වේ උත්සහයෙන් ජොබක් කරලා සල්ලි හොයන්නෙ නැති නිසා.
අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා





අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා



සත්‍ය ප්‍රේමයක් වෙන්න ඇති
මන් දන්න කෙල්ලේ ඉන්නවා කොල්ලා එක්ක අවරුදු ගාණක් යාලු වෙලා ඉඳලා කොල්ලා first shy campus ගියාට මෙකීට යන්න බැරි උනා. දෙවැනි පාර කළත් කොල්ල ඉන්න එකට යන්න බැරි උනා. 3 වෙනි පාර තමයී කොල්ලා ඉන්න campus එකට ගියේ (physical). එ ගිහින් අන්තිමට බැන්දේ එ campus එකේ Doctor කෙනෙක් ව![]()
එහෙම අවුලක් නෑ බන්. අනිත් ඩොකෙක්ට වැඩිය මනෝ වෛද්‍යවරයෙක්ට ඉවසීම ගොඩක් තියනවා. අවුලක් නැබදින්නකියපන්.

Doctors la gena nan danne na. Angoda weda karapu nurse kenekwa aduranawa. Eya kiwwe nan anith wattu wala weda karanawata wada job eka fun kiyala.

ඔයවගේ ඩයල් එක්ක ඉන්න එක ලේසි වෙන්නේ නෑ.ඕකුන් හැම හු*** analyse කරනවා.අපි හැරුණත් එකටත් මොකක්හරි පොතක තිබ්බ තියරියක් හිතාගෙන පුකෙන් හිනාවෙනවා.
Mama danna kenek innava. Minihawa Angoda yawanna oni line ekak thiyenne. Harima amuthui.
E mokada?
Dan Nam bayayi
hariyata krana eke waradak na ban. some pissu porawal. but other hodin innawa. hoyala balala korahan awula na
මනෝ විද්‍යවරුන්ගෙ පවුල් ජීවිතේ මොනවගෙ ද? akkata proposal ekak awith![]()





proposal කරන්න වෙලා තියෙන්නේ නිකන් නෙවේ නේ? දී ගන්න බැරි කෙස් එකක් තියන නිසා වෙන්න ඇති!
අපේ නෑදෑයෙක් එක්තරා කැම්පස් එකක psychology professor කෙනෙක්.
එයාගේ දුව (මට අක්කා වෙන්නේ) psychology lecturer කෙනෙක්.
හෙන ගේමක් දීලා බන්දලා දුන්නේ. අවුරුදු 2යි බැඳලා හිටියේ. දැන් ආපහු single ළමයෙක් එක්ක.
ඒ ගෙදර බල්ලට විතරයි ඒ දවස් වල පිස්සු තිබ්බේ නැත්තේ.
පුසත් බාත්රූම් එකෙන් වතුර බිලා කුස්සියේ ජරා කරනවා! උටත් පිස්සු!![]()

