ණයකින් කවදාවත් රටවල් ගොඩ දාන්න බැහැ. නමුත් කෙලවෙලා නැතිවෙලා නැත්තටම නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩ්ඩක් ආයෙත් ඔලුව උස්සන්න පොඩි සහනයක් හම්බුනාම ඒකට සතුටු වෙයන්. IMF එකෙන් අපිට මේ ණය හම්බෙනවා කියන්නෙත් ඔවුන්ට අපි ගැන යම් හරි විශ්වාසයක් තියෙනවා කියන එක. IMF කියන්නේ නිකම්ම ණයක් නෙමෙයි ඒගොල්ලො දීලා තියෙන්නේ කොන්දේසි හරියට පිළිපැදලා ආර්ථික ශක්තිමත් වෙන ගමනක යන්න ඕන එහෙම නැති වුනොත් ගිවිසුම නැවත නැති වෙන්න පුළුවන්. IMF එකේ යෝජනා කරලා තියෙන ්රතිසංස්කරණ ටික කරනකොට දැන් තියන තත්වෙන උඩට එන්න අනිවාර්යෙන්ම පුළුවන්. IMF එක කවදාවත් ගිලෙන නැව් වලට සල්ලි දෙන්නෙ නෑ.