මමත් කුහකයෙක් ද🙄

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ට දේශපාලකයෝ ගැන කිසි විශ්වාශයක් නැහැ. හැමෝම බයයි මෙව්වත් හොරාකාලා අවභාවිතාකරලා අපිව තිබුනටවත් වඩා අමාරුවේ දැයි කියලා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113

    හැබැයි ලංකාවට ඩොලර් යවන්න එපා කියලා කියන දේසපාලුවෝ නම් කුහකයි​

    එයාලා එහෙම නෑ

    මිනිස්සුන්ට දේශපාලකයෝ ගැන කිසි විශ්වාශයක් නැහැ. හැමෝම බයයි මෙව්වත් හොරාකාලා අවභාවිතාකරලා අපිව තිබුනටවත් වඩා අමාරුවේ දැයි කියලා
    ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ පරණ හොරු ටික ඉන්න එක
    ------ Post added on Mar 21, 2023 at 3:42 PM

    රනිල් සර්නේ ඉන්නේ මේ පාර
    රට ගොඩ දානවා විතරක් නෙමේ
    2047දී ඇමෙරිකාව invade කරනවා
    බලන් ඉන්න තමයි වෙන්නේ මොකද වෙන්නේ කියලා. පරණ හොරු ටික පහුගිය කාලේ කරපු දේවල් ම ආයේ repeat වෙයි කියලමයි හිතෙන්නේ නම්. හොඳක් වුණොත් හොඳයි
    ------ Post added on Mar 21, 2023 at 3:43 PM
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka


    ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ පරණ හොරු ටික ඉන්න එක
    ------ Post added on Mar 21, 2023 at 3:42 PM
    ඔන්න ඕකට තමයි මිනිස්සු භය. මුන් එකෙගුවත් පැටිකිරිය හොඳ නැහැනේ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හරි හමන් පාලකයෝ සෙට් එකක් නැති එක තමා අවුල. මේ යන්නේ ට්‍රාන්සිෂන් පිරියඩ් එකක්. ගොඩදානව නම් සුපිරිම කාලේ. අපරාදේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,721
    113
    Kandy
    මේක අහලා බලන්න කැරි බැසිලා එහෙම අවුරුදු හතරට හෙලිකොට්ටරේ යන්න විතරක් කෝටි 32k වියදම.අමතර වියදන් එක්ක කෝටි 102k
    රාජපක්ශ අම්මන්ඩි වෙසක් බලන්න පැරිස් ගිහින් දවස් දෙකක වියදම කෝටි දෙකයි.ඔය විදිහට තමා මුන් අපේ සල්ලි වලින් ජෝගි නටන්නේ


    https://elakiri.com/threads/ලන්ඩන්-වල-රෑට-දාපු-සෙල්ලම්.2097595/#post-28708147
     
    • Sad
    Reactions: B.Chat and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    වෙච්ච සහ කරපු ගොන්කම් ආයෙ නොකර මේක ගොඩයයි සහ ගොඩදායි කියලා ප්‍රර්තනා කරමු..

    අඩුගානෙ පොඩි එකෙක්ට හරි ඉන්න හිතෙන..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    වෙච්ච සහ කරපු ගොන්කම් ආයෙ නොකර මේක ගොඩයයි සහ ගොඩදායි කියලා ප්‍රර්තනා කරමු..

    අඩුගානෙ පොඩි එකෙක්ට හරි ඉන්න හිතෙන..
    එහෙම හිතෙනවා නම් උඹ ...... එක්කෝ ඕන නෑ
     
    • Wow
    Reactions: B.Chat

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ණයකින් කවදාවත් රටවල් ගොඩ දාන්න බැහැ. නමුත් කෙලවෙලා නැතිවෙලා නැත්තටම නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩ්ඩක් ආයෙත් ඔලුව උස්සන්න පොඩි සහනයක් හම්බුනාම ඒකට සතුටු වෙයන්. IMF එකෙන් අපිට මේ ණය හම්බෙනවා කියන්නෙත් ඔවුන්ට අපි ගැන යම් හරි විශ්වාසයක් තියෙනවා කියන එක. IMF කියන්නේ නිකම්ම ණයක් නෙමෙයි ඒගොල්ලො දීලා තියෙන්නේ කොන්දේසි හරියට පිළිපැදලා ආර්ථික ශක්තිමත් වෙන ගමනක යන්න ඕන එහෙම නැති වුනොත් ගිවිසුම නැවත නැති වෙන්න පුළුවන්. IMF එකේ යෝජනා කරලා තියෙන ්‍රතිසංස්කරණ ටික කරනකොට දැන් තියන තත්වෙන උඩට එන්න අනිවාර්යෙන්ම පුළුවන්. IMF එක කවදාවත් ගිලෙන නැව් වලට සල්ලි දෙන්නෙ නෑ.