~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් මචෝ ..එලවන්නේ මරුටියක් කියල අමතක කරන්න එපා .පරිස්සමින් එලවන්න

    ජයවේවා :):cool:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    santhosai bun congratz !!
    boru pada show pennanna wahana gannawata wada thamage amaruwen hoyapu salli walin gattha wahane watinawa :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජයවේවා මචන්.
    උබ ගැනයි,අනිත් අය ගැනයි හිතලා පරිස්සමෙන් එලවපන්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුභ පැතුම් බන් නවඩත්තුවත් ඒ වගේ ම කරහන් එල :P
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    macho alloy wheel daganin. floor carpet, seat cover pitin daganin.
    Important:
    Rear wheel walata poddak issaraha yati patte tiyenawa air release holes 4k. ewa Stainless steel podi net kallakin wahala danna. nattan meeyo shot eka denawa wiring ekata.