මමත් දැන් විවාහක පිරිමියෙක් බං.......................

@thara@

Member
May 19, 2011
99
3
0
40
මමත් දැන් විවාහක පිරිමියෙක් බං.......................

මමත් ලගදි විවාහ ජිවිතයට පය තිබ්බා මචං:D:D:D
...........ඒ ඔක්තොම්බර් හත්වෙනිදා ........

 
Last edited:

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඇයි දැන් අපෙන් මොන උදව්වද ඕනෙ...කියන්න බලන්න..හ්ම්ම්ම්ම්....:):baffled:
     
    ඵල නෙලුවට කමක් නෑ
    ලෙලි අහල පහල විසි කරන්න එපා,
    තේරුන් නැත්තම් කරන්න දෙයක් නෑ මචන්,

    සුබ පැතුම් සහෝදරයා,
    රණ්ඩු වෙවි යාලු වෙවි හොද පවුල් ජිවිතයක් ගත කරන්න
    හැමදාම...........:yes:
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ගල්පාත මහත්තයා;11251928 said:
    ඵල නෙලුවට කමක් නෑ
    ලෙලි අහල පහල විසි කරන්න එපා,
    තේරුන් නැත්තම් කරන්න දෙයක් නෑ මචන්,

    සුබ පැතුම් සහෝදරයා,
    රණ්ඩු වෙවි යාලු වෙවි හොද පවුල් ජිවිතයක් ගත කරන්න
    හැමදාම...........:yes:
    ලෙලි විසිකරලා මාට්‍ටු වෙලා වගේ..:P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :no::no::no:හපොය් දෙඉයනේ තවත් එකෙක් ඉවරඊ
    අනිච්චේ දුක්කේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11251928 said:
    ඵල නෙලුවට කමක් නෑ
    ලෙලි අහල පහල විසි කරන්න එපා,
    තේරුන් නැත්තම් කරන්න දෙයක් නෑ මචන්,

    සුබ පැතුම් සහෝදරයා,
    රණ්ඩු වෙවි යාලු වෙවි හොද පවුල් ජිවිතයක් ගත කරන්න
    හැමදාම...........:yes:


    ලෙලි විසික් කරන්න දෙයක් නැහැනෙ දැන්:D:D
     
    Oct 12, 2011
    61
    1
    0
    ඵල නෙලුවට කමක් නෑ
    ලෙලි අහල පහල විසි කරන්න එපා,
    තේරුන් නැත්තම් කරන්න දෙයක් නෑ මචන්,

    සුබ පැතුම් සහෝදරයා,
    රණ්ඩු වෙවි යාලු වෙවි හොද පවුල් ජිවිතයක් ගත කරන්න
    හැමදාම...........