

ලමයව හුරතල් කරන මුවාවෙන් අම්මට පැණි හලලා වගේ මට පේන්නේ
ෆෝන් එක දුන්න එකනං හොඳ වැඩක් නෙවේ අන්තිමට පොඩි එකා ඒකත් අරන් බහින්න හදනවා, ඉල්ලගන්න ගියාම අවුල් ගහනවා, අන්තිමට බැහැල ගියාම අනේ අම්මේ අර අන්කල් ගාව තිබුන වගේ එකක් මටත් ඕනේ කියල අඬනවා, එතකොට ඒ අම්ම ෆෝන් එක දුන්න මනුස්සයගේ මෑණියෝ සිහි කරනවා![]()
පොඩි උන්ට ෆෝන් දෙන එකනම් කොහොමත් හොද නෑ
පොඩි උන්ට ෆෝන් දෙන එකනම් කොහොමත් හොද නෑ
![]()
අනේ මන්ද මේක කියනවනකොට ඒ කෙල්ලට තවත් දරු පැටියෙක් දෙන්න ආස උනා බන්![]()










මුගේ කුපාඩිකම දන්නවනම් ..... ළමයා ලගින්වත් තියන්නේ නෑ![]()

මටත් හිතුනේ දරුවත් එක්කම ගෙදර කැන්දන් යන්න....![]()

අනේ මන්ද බන් කියන තරම් සුන්දර නෑ ඒත්![]()
