මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උණුසුම් සුභ පැතුම් මචන්..;) දැන් ඉතින් වගකීම් එහෙමත් වැඩි වෙයි..:sorry:
    අනේ දෙයියනේ කියලා තාම ඔය පෝස්ට් එකට ප්‍රොමෝශන් දුන්නෙ නෑ.. :lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Congratz machan... mata nam oya sathuta peya 24k yaddi wenath dukakata peraluna... ape nonage amma nethi unane ita passe dawasema.... denna thundenatama subama suba anagathayak prarthana karanawa. den itin hodapan kollo kakka redi :p
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙත් මාගේ පවුලේ (ඒ කියන්නේ එළකිරි මැරීඩ් ක්ලබ් එකේ සහ මගේ පෞද්ගලික පවුලේ) සියළු දෙනා ගේම සුබ පැතුම් පිරි නමමි...............



    පුලුවන් නම් දෙයක් කරපං...........
    දරුව අතට ගත්ත වෙලාවෙ දැනිච්ච හැගීම ලියපං, වෙන ම තෙඩ් එක් වුණත් කමක් නෑ..

    අර මනුස්සයා, සුද්ධෝදන රජතුමා හරි බං.....
    පුත්‍ර ස්නේහය සම විනිවිදී, එමතු ද නොව මස් විනිවිදී, එමතු ද නොව නහර විනිවිදී, එමතුද නොව අස්ථි විනිවදී, එමතුද වෙ ඇට මිදුළුව තෙක් ම කිදී යේ..........
    ඕක සිදිධාර්ථ ගෞකම බුදුරජාණන් වහනසේට කියල අවුරුදු 2600 ගානක් ගියත් තවමත් වලංගුයි නේද චතුවො?.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හද පිරි සුබ පැතුම් මචන්.. දරු පැටියා දවසින් දවස ලොකු වෙලා එනකොට උබේ හිතට දැනෙන සතුට කියලා නිමකරන්න බැරි වෙයි. වාසනාවන්ත අනාගතයක් පාර්ථනා කරනවා..:):):)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    පුත්‍ර ස්නේහය සම විනිවිදී, එමතු ද නොව මස් විනිවිදී, එමතු ද නොව නහර විනිවිදී, එමතුද නොව අස්ථි විනිවදී, එමතුද වෙ ඇට මිදුළුව තෙක් ම කිදී යේ.........

    :yes::yes::yes: