මචන් උබ සතුටුවෙයන් උම්බට හොද යාලුවො සෙට් එකක් ඉන්නව..
පුලුවන්නම් උබේ ආගමේ වෑඩ කරපන් දරුවට යහපතක් වෙන්න කියල
පුලුවන්නම් උබේ ආගමේ වෑඩ කරපන් දරුවට යහපතක් වෙන්න කියල
දැන් ඉතින් වගකීම් එහෙමත් වැඩි වෙයි..

පුත්ර ස්නේහය සම විනිවිදී, එමතු ද නොව මස් විනිවිදී, එමතු ද නොව නහර විනිවිදී, එමතුද නොව අස්ථි විනිවදී, එමතුද වෙ ඇට මිදුළුව තෙක් ම කිදී යේ.........