මමද නුඹේ තනුව

2ce3qk9.png
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක්......
    සුභ පැතුම්.....මාවතේ ගීතය එක්ව ගයන්නට ඔබට අවැසි කෙනා සමග
    ඉදිරියටත් නිර්මාණ කරන්න ඔබට ධෛර්යය නිබද ලැබේවා!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රේමයේ නැවුම් සිතුවිලි දැනුන හිතකින් ලියැවුන නිර්මානයක් විදිහටයි මා මෙය දකින්නේ..

    දිගටම ලියන්න..මල්ලිගේ හැකියාව ගැන මම සතුටු වෙනවා..

    ඔබට ජය!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවන ගීතයට
    අවැසිමය තනුවක්
    දුටුවෙමි බලා සිටි හදවතක්
    නතර වී තව හදවතක් ළග...


    ඉතින් ඈ ගයන ගීතයට
    අවැසි තනුව නුඹම වෙන්ට

    අප අතර රැදෙමින්
    තවත් පදවැල් ගොතමින්
    ඉදිරියට යන ගමන
    ජයෙන් ජය හිමිවෙන්ට
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Ammoooooooooooo

    Adare pirila.....harima Lassanai

    hithata adare danunama koitaram dewal wenas wenawada ...neda Aiye :)
     
    ලස්සන නිර්මාණයක්......
    සුභ පැතුම්.....මාවතේ ගීතය එක්ව ගයන්නට ඔබට අවැසි කෙනා සමග
    ඉදිරියටත් නිර්මාණ කරන්න ඔබට ධෛර්යය නිබද ලැබේවා!!!

    Sthuthuyi.sahodari.:D
    mmmm....paraya kathandarayak meka...:D
     
    ප්‍රේමයේ නැවුම් සිතුවිලි දැනුන හිතකින් ලියැවුන නිර්මානයක් විදිහටයි මා මෙය දකින්නේ..

    දිගටම ලියන්න..මල්ලිගේ හැකියාව ගැන මම සතුටු වෙනවා..

    ඔබට ජය!!


    ow ayya.eka man bachcha lale siddiyak.sithe thula thenpathwi thibila me lagadi mathak una ethin akuru kala.:D

    bohoma sthuthii ayyage adahas walata.....:yes:
     
    ජීවන ගීතයට
    අවැසිමය තනුවක්
    දුටුවෙමි බලා සිටි හදවතක්
    නතර වී තව හදවතක් ළග...


    ඉතින් ඈ ගයන ගීතයට
    අවැසි තනුව නුඹම වෙන්ට

    අප අතර රැදෙමින්
    තවත් පදවැල් ගොතමින්
    ඉදිරියට යන ගමන
    ජයෙන් ජය හිමිවෙන්ට

    යටගියා වූ මතක
    සැමරුම් අතර
    රැඳි අවිහිංසක පැතුමක
    මතකාවර්ජනයකි මේ

    සොය සොයා ගිය බව
    සැබෑ වුවත් වෙනත් හදවතක්
    හිමි නොවූ ලෙසයි
    හිතෙ රැදී අත්තෙ........

    තුති පුදන්නම් සහොදරිට
    තබා ගියාට අදහසක්
    ලියැවේවි පදවැල් ඉදිරියටත්
    රසමුසු තෙන් අතරින්.............................:D