මමනම්_මේකට_අහුවුනා_උඹල අහුවෙන්න එපා

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මමනම්_මේකට_අහුවුනා_උඹල අහුවෙන්න එපා

මමනම් මේකට අහුවුනා උඹල අහුවෙන්න එපා


-
මගේ කාඩ් කුඩු:lol:

























:frown:අවවාදයයි 18+ බැවින් හෙඩ්ෆෝන් බාවිතා කරන එක වඩා සුදුසුය:frown:
 
Last edited:
  • Like
Reactions: freak88 and revox

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ෂික්.වස ලැජ්ජාව.ගෙදර උන්ටත් ඇහුනද කොහෙද.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ කෑ ගහපන් බලන්න අර ගැනිට අයි එස් අයි එස් ගහනවා නේ මුන්ට හෙන ගහනවා කියලා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොද වෙලාවට සින්දු අහන්න headphone එක ගහලා තිබ්බේ :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මිනී මැරෙන වැඩ කරන්න එපා ඕයි...:growl::growl::growl::growl::growl:

    මගේ ශොප් එක තියෙන්නේ ප්‍රධාන පාරක් අයිනේ හොඳට සෙනඟ ගැවසෙන පොට් එකක.... ගාමන්ට් එකක් තිනයවා ළඟ...ඒක ඇරිල කෙල්ලො බස් එක එනකන් ඉන්නේ ශොප් එක ඉස්සරහා..... ඒවන් කුජීත මොහොතක තමයි මේක උනේ:(....

    කට්ටිය කට ඇරන් ශොප් එක දිහා බැලුවේ:sorry::sorry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ


    මිනී මැරෙන වැඩ කරන්න එපා ඕයි...:growl::growl::growl::growl::growl:

    මගේ ශොප් එක තියෙන්නේ ප්‍රධාන පාරක් අයිනේ හොඳට සෙනඟ ගැවසෙන පොට් එකක.... ගාමන්ට් එකක් තිනයවා ළඟ...ඒක ඇරිල කෙල්ලො බස් එක එනකන් ඉන්නේ ශොප් එක ඉස්සරහා..... ඒවන් කුජීත මොහොතක තමයි මේක උනේ:(....

    කට්ටිය කට ඇරන් ශොප් එක දිහා බැලුවේ:sorry::sorry:
    You must spread some Reputation around before giving it to RIDER89 again.:(
    උඹ පල්ලෙහාම මම ගහල තියන අවවාදය පිලිපැද්දේ නැත්තේ ඇයි:lol::lol:
    හරි හරි උඹ හොඳයි මම ගහල තියෙන හෙඩ්ෆෝන් එකත් ගලවල ඇහුවේ බඩු මාට්ටු :(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ayaweya011gossiplankanews.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මේකෙ කමෙන්ට් කරල තියන උන් අදින් පස්සෙ ලොග් උනේ නැත්නම් තෝ තමයි වගකියන්න ඕන...:growl:

    ඔෆිස් එකක එහෙම සැර දාල ඇහුවොත් කොහොමද සැප:lol: