මමයි දිනුවේ.............

Jan 29, 2010
33
6
0
ප්‍රශ්නය - සිව් වැනි ඊළාම් යුද්ධය ජය ගැනීමට ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය බලපෑවේ කොහොමද ?

පිළිතුර - පිස්සු කොළඹ බිම් ගෙවල් යට හැංගිලා ඉඳලා පුළුවන් ද යුද්ධ කරන්න. මගේ නායකත්වයෙන් යුද්ධය දිනුවේ. දැන් එනවා ජයග්‍රහණය බෙදා ගන්න.

ප්‍රශ්නය - ආරක්ෂක ලේකම්ගේ දායකත්වය කොහොම ...?

පිළිතුර - මනස්ගාත ඇමරිකාවේ අවු. 15ක් කොම්පියුර් ගහලා ආව එයා මොනවද යුද්ධය ගැන දන්නේ. මම මේ මෙහෙයුම සම්පූර්ණයෙන් සැලසුම් කළේ.

ප්‍රශ්නය - මාවිල් ආරුවලින් පටන් ගෙන මුළු නැගෙනහිර ම දිනපු මෙහෙයුමට නායකත්වය දුන්නේ දයා රත්නායක ...?

පිළිතුර - හැබෑට විකාර ද මේ වගේ ගොන් කතා දොඩවන්නෙ. මම මාවිල්ආරුවේ කර වටක් බැහැලා දිවි නොතකා සටන් කරලා නැගෙනහිර දිනාගත්තේ.

ප්‍රශ්නය - නාවික හමුදාව කොටි නැව් 10ක් විනාශ කළා ඒක ජයග්‍රණයට විශාල ...?

ප්‍රශ්නය - 58 වැනි සේනාංකයේ ශවේන්ද්‍ර සිල්වා තමා විශාල බිම් ප්‍රමාණයක් නැවත අල්ල ගත්..

පිළිතුර - බම්බුව තමා. එයා සුදු කොඩි අරන් එන එවුන්ට වෙඩි තිබ්බා. වෙන කරපු දෙයක් නෑ.

පිළිතුර - ඔය වගේ පාහර කතා කියන්න එපා. යුද්දේ තිබ්බේ ගොඩබිම. මමයි යුද්ධය දිනුවේ.

ප්‍රශ්නය - ගුවන් හමුදාව කොටි ඉදිරි ආරක්ෂක වළලුවලට පහරදීම විශාල ...?

පිළිතුර - ඔය ඔක්කොම බොරු කතා. අද ආණ්ඩුවට ඕන මේ ජයග්‍රහණයේ ගෞරවය මගෙන් උදුර ගන්න. ඒකයි ඔය බොරු කියන්නේ.

ප්‍රශ්ණය.:- එතකොට මැරිච්ච/තුවාල වුනු සොල්දාදුවෝ, යුද්දේ කරේ නැතිද?

උත්තරය:- පිස්සුද? උන් යුද්දයට දක්ෂ නම් මැරිලා යනවද?, මම තනියෙන් යුද්දේ කරේ. පිස්සු නම් කියන්න එපා. ඔය කළවැද්දෝ මොන යුද්ධයක්ද කළේ.

ප්‍රශ්නය - එතකොට අර යකන්දාවල නේද ඔබතුමා බේරගත් ...?

පිළිතුර - තමුසෙට නම් හොඳට ම පිස්සු. ඒ යකා පිස්සු කෙළියේ නැතනම් මම එදා ම වීරයෙක් වෙනවා.

ප්‍රශ්නය - එතකොට ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා කියන කතාව ඇත්ත ද?

පිළිතුර - ඔව්, සත්තකිත් ම ඇත්ත, එතුමලා එදත් අදත් ඇත්ත වෙනුවෙන් පෙනී හිටපු අය. කවදාවත් බොරු කීවේ නෑ රටට.

ප්‍රශ්නය - ඒ වුණාට මම හිතන්නේ ..

පිළිතුර - නෑ නෑ දෙපාරක් හිතන්න දෙයක් නෑ. අපි ගැන ඇත්ත කියනවට තමුසෙලා කැමති නෑ. ඒකයි ඕවා හංගන්නේ. කියනවා රටට ම මොනව ද එතුමා කීවේ කියලා?

පිළිතුර - ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා.
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

appo me kiyana magulak kelin kiyapan hangi hangi gon part danne nethuwa :P
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

:P

This thread is not mine,
my friends.

He is using
my immense popularity in Elakiri
to spread his ideas.
:D

:D

ETHTHA KIYAPAN ATULA!!! ME UBAMA NEDA? DIVA BORU KIYANNE NEA KIYALA API DANNAVA BAN. OYAGE REAL ID EKENMA MEWA DAMMA NAM NEDA HODA?? ANYWAY THANKS FOR NICE ARTICLE.....JAYA WEWAA
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
:D

ETHTHA KIYAPAN ATULA!!! ME UBAMA NEDA? DIVA BORU KIYANNE NEA KIYALA API DANNAVA BAN. OYAGE REAL ID EKENMA MEWA DAMMA NAM NEDA HODA?? ANYWAY THANKS FOR NICE ARTICLE.....JAYA WEWAA

ow ow man k,iyanneth me thulama thama