ප්රශ්නය - සිව් වැනි ඊළාම් යුද්ධය ජය ගැනීමට ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය බලපෑවේ කොහොමද ?
පිළිතුර - පිස්සු කොළඹ බිම් ගෙවල් යට හැංගිලා ඉඳලා පුළුවන් ද යුද්ධ කරන්න. මගේ නායකත්වයෙන් යුද්ධය දිනුවේ. දැන් එනවා ජයග්‍රහණය බෙදා ගන්න.
ප්රශ්නය - ආරක්ෂක ලේකම්ගේ දායකත්වය කොහොම ...?
පිළිතුර - මනස්ගාත ඇමරිකාවේ අවු. 15ක් කොම්පියුර් ගහලා ආව එයා මොනවද යුද්ධය ගැන දන්නේ. මම මේ මෙහෙයුම සම්පූර්ණයෙන් සැලසුම් කළේ.
ප්රශ්නය - මාවිල් ආරුවලින් පටන් ගෙන මුළු නැගෙනහිර ම දිනපු මෙහෙයුමට නායකත්වය දුන්නේ දයා රත්නායක ...?
පිළිතුර - හැබෑට විකාර ද මේ වගේ ගොන් කතා දොඩවන්නෙ. මම මාවිල්ආරුවේ කර වටක් බැහැලා දිවි නොතකා සටන් කරලා නැගෙනහිර දිනාගත්තේ.
ප්රශ්නය - නාවික හමුදාව කොටි නැව් 10ක් විනාශ කළා ඒක ජයග්‍රණයට විශාල ...?
ප්රශ්නය - 58 වැනි සේනාංකයේ ශවේන්ද්‍ර සිල්වා තමා විශාල බිම් ප්‍රමාණයක් නැවත අල්ල ගත්..
පිළිතුර - බම්බුව තමා. එයා සුදු කොඩි අරන් එන එවුන්ට වෙඩි තිබ්බා. වෙන කරපු දෙයක් නෑ.
පිළිතුර - ඔය වගේ පාහර කතා කියන්න එපා. යුද්දේ තිබ්බේ ගොඩබිම. මමයි යුද්ධය දිනුවේ.
ප්රශ්නය - ගුවන් හමුදාව කොටි ඉදිරි ආරක්ෂක වළලුවලට පහරදීම විශාල ...?
පිළිතුර - ඔය ඔක්කොම බොරු කතා. අද ආණ්ඩුවට ඕන මේ ජයග්‍රහණයේ ගෞරවය මගෙන් උදුර ගන්න. ඒකයි ඔය බොරු කියන්නේ.
ප්‍රශ්ණය.:- එතකොට මැරිච්ච/තුවාල වුනු සොල්දාදුවෝ, යුද්දේ කරේ නැතිද?
උත්තරය:- පිස්සුද? උන් යුද්දයට දක්ෂ නම් මැරිලා යනවද?, මම තනියෙන් යුද්දේ කරේ. පිස්සු නම් කියන්න එපා. ඔය කළවැද්දෝ මොන යුද්ධයක්ද කළේ.
ප්රශ්නය - එතකොට අර යකන්දාවල නේද ඔබතුමා බේරගත් ...?
පිළිතුර - තමුසෙට නම් හොඳට ම පිස්සු. ඒ යකා පිස්සු කෙළියේ නැතනම් මම එදා ම වීරයෙක් වෙනවා.
ප්රශ්නය - එතකොට ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා කියන කතාව ඇත්ත ද?
පිළිතුර - ඔව්, සත්තකිත් ම ඇත්ත, එතුමලා එදත් අදත් ඇත්ත වෙනුවෙන් පෙනී හිටපු අය. කවදාවත් බොරු කීවේ නෑ රටට.
ප්රශ්නය - ඒ වුණාට මම හිතන්නේ ..
පිළිතුර - නෑ නෑ දෙපාරක් හිතන්න දෙයක් නෑ. අපි ගැන ඇත්ත කියනවට තමුසෙලා කැමති නෑ. ඒකයි ඕවා හංගන්නේ. කියනවා රටට ම මොනව ද එතුමා කීවේ කියලා?
පිළිතුර - ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා.