මමයි_අගමැති-රනිල්
තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අගමැති බවත්, සිය ධූරයෙන් ඉවත් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත් ජාතික රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වී නව අගමැතිවරයා ලෙසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.
මමයි තාමත් අගමැති - රනිල් කියයි

Last edited: