මමයි_අගමැති-රනිල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මමයි_අගමැති-රනිල්

    මමයි තාමත් අගමැති - රනිල් කියයි

    තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අගමැති බවත්, සිය ධූරයෙන් ඉවත් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    කෙසේ වෙතත් ජාතික රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වී නව අගමැතිවරයා ලෙසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ
     
    Oct 17, 2018
    264
    28
    0

    මට ආසයි රනිලගෙ මූණ බලන්න. සම්භන්ධන්ට,විග්නේශ්වරන්ට දැන් හිකිල ඇත්තෙ. :rofl:
     
    • Like
    Reactions: laknath123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ආසයි රනිලගෙ මූණ බලන්න. සම්භන්ධන්ට,විග්නේශ්වරන්ට දැන් හිකිල ඇත්තෙ. :rofl:

    ලයිව් ස්ට්‍රීම් කරන්න ඕන යකෝ ඔය වගේ දේවල්......... හෙන ගහනවා ෆොන්න මිඩියා කාරයොන්ට......:angry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මමයි තාමත් අගමැති - රනිල් කියයි

    තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අගමැති බවත්, සිය ධූරයෙන් ඉවත් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    කෙසේ වෙතත් ජාතික රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වී නව අගමැතිවරයා ලෙසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.

    රනිලා පෙරේත්ය වගේ ඔකේ එල්ලිලා ඉන්නවා යන්නේ නැ මහින්දයා ඊට වඩා පෙරේතය නෙ ඕකත් ඉදි
    ඉස්සරහට හොද ආතල් සෙට් වෙයි මිනිස්සුන්ට
    මිනිස්සු මන්ධ්බුද්දීකයෝ කියලා හිතාගෙනද බන් මුන් මෙහෙම ආතල් දෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙනම් මෙයා දිවුරුම් දුන්නෙ දි. මු. ජයරත්න මහත්තය ඉන්දෙද්දි.... ජනාදිපති ප්‍රතිඵල වලින්...
    එතකොට හරි... දැන් වැරදියි....
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    Dqcr4jbWoAAQsvN.jpg:small
     
    Similar threads