මම අටමස්ථානේ ගියා

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Adee patta machan maath yanna inne.:dull: Bus eka nam mara watinawa thanks machan dammata. Lassanata photo aran lassanata thread eka daala thiyenawa jaya wewa.... :):):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆොටෝ ටික නම් මාරම ලස්සනයි බං..:)
    අඩේ උඹට පුළුවන් නම් මෙන්න මේ පිංතූරෙ Resize නොකරපු එක මට PM එකක් දාහන්කො..:sorry:

    11692594_10204913009726973_3922512860810003041_n.jpg

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොඩක් වැදගත් මචං
    මේ bus එක ගැන හරියට දැනගත්තෙත් අද
     

    gepa

    Well-known member
  • වෙලාවක ගිහින් එන්න ඕනා...... මෙහේ ඉදන් වාහනේ පැදන් යනවට වඩා කොච්චර ලේසිද කෝච්චියේ ආතල් එකේ ගිහින් ආවහම..... AC බස් එකේ සැපට අටමස්ථානෙම වැදගෙන එන්නත් පුලුවන්...... :D :love: :) :cool:

    AC බස් එකේ විතරක් නෙවෙයි කන් කසන්තුරේ Train එකේ ආවොත්.. මාර සැප.ටිකට් එක 1000 යි

     

    gepa

    Well-known member
  • Ai ban echchara ganan??? AC da? Seats thiyenawada? Pre Book karlada giye?:eek:

    AC තියනවා.. ලැප් එකක් උනත් තියන් යන්න පුලුවන්. ඒ වගේම කකුල් දිග අරින්නත් පුලුවන්.හැම පෙට්ටියකම ටී වී තිරයක් තියනවා..එකේ ගොඩක් වෙලාවට කාටුන් ෆිල්ම් එකක් දාලා.. ඒසී පැලෙන්න. ගැස්සෙනවා ගොඩාක් අඩුයි කෝච්චිය.. මේක චීනෙන් ගෙනාපු කෝච්චිය මගේ හිතේ.මේ ජාතියේ ලංකාවටම එකයි.. ඕකේ සතියේ දවස් වලට උනත් සීට් ගානට පිරිලා. උදෙන් අනුරාධපුරේ බැහැලා හවස කෝච්චියට ටිකට් එකක් අරන් යන එකයි හොඳම දේ..ඔක්කොම පලමු පන්තියේ ටිකට් තමා තියෙන්නේ.. 2.30 කෝච්චිය නම් 290 දෙවෙනි පන්තිය.. ඒක 7 වෙද්දි කොලඹ.. කන්කසන්තුරේ කෝච්චිය 8-8.15 වෙද්දි කොලඹ