මම අටමස්ථානේ ගියා

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    niyamai.
    photo quality eka fatta.

    fyl10gj.jpg



    ewagema uba hoda photographer kenek wenna onee aniwaryayenma, me shoot karala thiyena widiyata .. !

    good post.

    +6
     
    Last edited:

    gepa

    Well-known member
  • +16
    සතිය පටංගත්තේ උඹේ පෝස්ට් එකෙන්. ඒ කියන්නේ අටමස්ථානේ වැඳලා.
    ඉස්සෙල්ලම ගොඩක් පිං පෝස්ට් එකට.
    ඊලඟට බස් එක ගැන විස්ථර කීවට ගොඩක් ස්තුතියි මචං. බස් එකට ලෝඩ් එක ඉන්නවද? වීක් එන්ඩ්ස් වල එහෙම අමාරු වෙයි නේද? සීට් ගානට විතරද සෙනග ගන්නේ මචං?
    ඊගාවට උඹේ පින්තුරු ටික ටොපයි. සුපිරියටම අරගෙන තියේ. කට්ට අවුවේ.. :)
    ජය වේවා!

    තවමත් කස්ටිය දන්නේ නැති හඳා වීක් එන්ඩ් වල උනත් යන්න පුලුවන් ඇති මචන්.. සීට් ගානට නැතුව හිටගෙන උනත් යන්න පුලුවන් අවුලක් නම් නෑ..
     

    gepa

    Well-known member
  • niyamai.
    photo quality eka fatta.
    ewagema uba hoda photographer kenek wenna onee aniwaryayenma, me shoot karala thiyena widiyata .. !

    good post.

    +6

    පොටෝ ග්‍රැපර් නම් නෙවෙයි බන්.කැම් එක අරන් මාස දෙකක් නෑ. මේ ඔකත් එක්ක ගිය දෙවෙනි ගමන :)
     

    kasun0116

    Member
    Jun 16, 2010
    12
    0
    1
    ඉසුරුමුණියට යනවා නම් රන්මසු උයනත් බලන්න. ඉසුරුමුණිය තිසා වැව අතර මැද තියෙන්නේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Patta.. ude 7.30 Turn kata set wenna puluwan nam maru... awuwath na.. 10.30 weddi iwarai... passse oya wewaka behela naala 2.30 ta set wela colombo ennath puluwan kalin...

    Night Train nadda ude wenna Anuradhapure ta yanna?