Visthara karala lassanatama thread eka daala thiyenava
Thanks gepa![]()


වෙලාවක ගිහින් එන්න ඕනා...... මෙහේ ඉදන් වාහනේ පැදන් යනවට වඩා කොච්චර ලේසිද කෝච්චියේ ආතල් එකේ ගිහින් ආවහම..... AC බස් එකේ සැපට අටමස්ථානෙම වැදගෙන එන්නත් පුලුවන්......![]()
![]()
![]()
![]()

දැන්නම් ගොඩාක් ලේසි වෙයි මේ බස් නිසා...






