මම අටමස්ථානේ ගියා

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බොහොම පිං. මේ විස්තරේ අරැම පුදුම රෝද හතරට පෙන්නුවා දැන් සති 2කට විතර කලිං. මමත් යන්න ඉන්නෙ ලගදි. මේ විස්තර බොහොම උපකාර වෙනවා. පොඩි දෙයක් දැනගන්න තියෙනව,රැවන්වැලිසෑයෙන් මිනිස්සු ටික බස්සල බස් එක ගියාම කොහොමද ආයෙ අපි දුම්රියපොලට එන්නෙ?
     

    gepa

    Well-known member
  • බොහොම පිං. මේ විස්තරේ අරැම පුදුම රෝද හතරට පෙන්නුවා දැන් සති 2කට විතර කලිං. මමත් යන්න ඉන්නෙ ලගදි. මේ විස්තර බොහොම උපකාර වෙනවා. පොඩි දෙයක් දැනගන්න තියෙනව,රැවන්වැලිසෑයෙන් මිනිස්සු ටික බස්සල බස් එක ගියාම කොහොමද ආයෙ අපි දුම්රියපොලට එන්නෙ?

    මචන් එතනින් මිනිස්සු බස්සලා ගිහාම එන්න බස් එකක් නම් නෑ.. ත්‍රී විල් එකකම එන්න වෙනවා. පයින් එනවා නම් කිලෝ මීටර් එක හමාරක් විතර දුරයි ස්ටේශන් එකට. වීල් එකක 250ක් වගේ ගන්නවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පින්තූරත් ලස්සනයි ත්‍රෙඩ් එකත් හරි වටිනව...රේප් කරන්ඩ වෙනව උබව සොරි... :nerd::)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to gepa again.