මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අම්මෝ ඇති යන්තම් අල්ලගත්තා, ඔන්න දැන් TITI (සුදු) මගේ උඹලා එකෙක් වත් එන්න එපා අයිතවාසිකම් කියන්න.... :love::P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එ්ක එෙහම නම් කුමාර, ම එ් නින්දාව කරල තියනවා........ෙම් තිෙයන්ෙන් මම ෙම් ගෑණු දරුවට දාපු පී එම් එක.


    ෙම්ක ඉල්ලීමක් සහ අවවාදයක් මිස විධානයක් ෙනාෙවයි. මම ෙබාස් ෙනාෙවමි....!!!!!


    මේකෙ ඉන්න සමහරක් ට පිස්සු එකසිය ගානට.. :yes::yes:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කොහෙද බන් ඇත්ත වෙන්නේ, ඔය ආතල් එකක් ගන්න මගේ ටිටී :P:P

    අම්මෝ ඇති යන්තම් අල්ලගත්තා, ඔන්න දැන් TITI (සුදු) මගේ උඹලා එකෙක් වත් එන්න එපා අයිතවාසිකම් කියන්න.... :love::P:P

    :angry::angry::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :shocked: උබ තමයි ටිටිව එලෙව්වේ ගොරකය..

    එතකොට උඹ සින්හලයාව විස්වාස කරා නේ,:sorry: ඌ උඹගෙන් ඉස්සුවට මගෙන් බැහැ:no::no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයාම තමයි වග කියන්න ඕන.
    ඔයා ආගිව් කලා හැම දෙනා එක්කම....
    ඔයාගෙ පොයින්ට් එක දැම්ම නම් ඉවරනේ....
    ඔයා කියන දේ කවුරු හරි පිළිගන්නෙ නැත්නම්
    නැවත නැවත ඒක ගැන ආගිව් කරලා වැඩක් නෑ....
    වෙන යූසර්ලගෙ නම් එක්ක ඔයාගේ සම්බන්ධයක් තිබුනත් නැතත්
    එයාලගේ ස්ටයිල් එකම ඔයා ලඟ තිබුන නිසා එහෙම කියන ඇති.
    ඔයා විතරක් නෙවෙයි ගොඩක් ගර්ල්ස්ලා (?) අනවශ්‍ය වාද ඇති කරගෙන අන්තිමට අද ඔයා කිව්ව කතාවම කියලා සමුගත්තා.
    sorry to here a member leaving....
    i hope still you can stay!!!
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේකයි නංගි....

    මේකේ ඉන්න හැම කොල්ලම කැමතියි මේකට කෙල්ලක් එනවට
    (විෂේශයෙන් අරූ:cool:)
    ඒති ඉතින් දෙකටම නැති උන් ආවාම කවුරුත් කැමති නෑ
    අපි අද ඊයේ නෙමෙයිනේ කෙල්ලෝ එක්ක කථා කරන්නේ ආශ්‍රය කරන්නේ
    ඒක හින්දා අපි දන්නවා කෙල්ලක් ආවාම කථා කරන විදිහ හැසිරෙන විදිහ
    ඔයා වගේ පොන්න ටයිප් ඩයල් අපිට හොදට අඳුරගන්න පුළුවන්

    ඒක හින්දා ආය ෆේක් එකකින් එනවනම්
    හොදට රඟපාන්නවත් ඉගනගෙන එන්න
    මොකද ඔයගේ පරණ අයිඩී වල හැසිරීම අපිට හොදටම මතකනේ:D:D

    aneda kiyanne... apith thama single ne... neda machan...?
    ape ayata owa amathaka wela..

    මම එළකිරි ඉන්නේ දත් කිබුලට කලින් ඉඳං... මම පරණ ID එක අතහැරිය... මොකද එකේ යාලුවෝ මව පෞද්ගලිකව දන්නා නිසා.. ? ඔව උ හොදයි තමයි.. හැබැයි උඋට බැහැ මෙතන ලොක්ක වෙන්න... උට සහ උගේ හැමදේටම :yes: ඔලුව වනන set එකට බැහැ මෙතන ඉන්න ඕනේ කව්ද , ඉන්න ඕනේ නැත්තේ කව්ද කියලා තීරණය කරන්න ..

    kawda ban aiya wenna dhagalanne.. uoo apita cookery class karanawaa.. uba parana ekek nam uda thiyana sudupusage post ekath hodata kiyawapan machan..

    මම දන්න දවසෙ ඉදල ටොපා ට ගහද්දි චංචලා අඩනවා.. ඇයි ඒ?? :confused::confused:

    aneda man ahanne

    සුබ ගමන් ,,,,,

    apith kamathi kellek (real female) enawanam EK ekata... mokada apith thama badala nane.... neda ban...?
    11.gif
     

    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    හොඳින් ඉන්න දන්න කෙනාට කොහෙත් ඉන්න පුලුවන්. මේක ඔන්ලයින් ෆෝරම් එකක්.මේකෙ වෙන දේවල් සීරියස් ගන්නෙ ඇයි.ලොග් වෙලා ඉන්න මොහොතේ හැමෝ එක්කම කතා කරලා විහිලුවක් කරලා සතුටින් ඉන්න.ලොග් අවුට් උනාම ඒවා අමතක කරලා දාන්න.ඉස්කෝලෙ කාලෙ වගේ දැන් යාලුවො එක්ක ගත කරන්න වෙන කාලය වැඩී.ජීවිතේ ප්‍රශ්නත් වැඩී. හිත කරදරෙන් ඉන්න වෙලාවට හිනා වෙලා මූඩ් ෆික්ස් කර ගන්න ඕනි තරම් දේ මේකෙ මම දැකලා තියෙනවා.මම එහෙම කරලත් තියෙනවා.ඒ වගේම නොදන්නා ගොඩක් දේවල් දැනුමට එකතු කරගෙනත් තියෙනවා.එහෙම වෙන්නෙ මෙතනට හැම කෙනෙක්ම එන නිසා.හැම දෙනාම එකම වගේ කියලා බලා පොරොත්තු වෙන්න එපා කොතනකදිවත්..අතේ ඇඟිලි 10 එක වගේද ??? එක වගේ උනා නම් බැරි වෙලාවත් කොච්චර කැතද.අපිට බත් කටක් වත් කන්න බැරි වෙනවා ඇඟිලි 10ම එක වගේ උනා නම්.මෙතනත් එහෙමමයි.හැමෝම ඉන්න ඕනි.ඔයත් ඉන්න..ලංකාව වටේම ඉන්න අපි ඇහැටවත් දැකලා නැති අපි අදුරන්නෙ නැති අපි එක තැනකදි හමු වෙනවා.එළකිරියෙදි.ඒක නිසා යන්නෙපා.හැමෝම ඉන්න.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයාගෙ කැමැත්තක්... ඔයා එන්නම ආසනං ෆේක් එකක් හදන් ආවට කමක් නෑ :P
     
    Status
    Not open for further replies.